Java වලට නම් සිංහලෙනුත් බේසික් වලට එහෙම නම් ගොඩක් වීඩියෝ තියෙනවා youtube එකේ. අර durga sir කියලා ඉන්නෙ. එයාගෙත් හොදයි.Man asai and mata ee cert eka ganna java oonemai.
හොඳ portfolio එකක් හදාගන්න
LinkedIn profile එක maintain කරන්න
communication හදාගන්න
හොඳ GitHub projects ටිකකට contribute කරන්න
Stackoverflow එකේ rep ටිකක් ගන්න ට්‍රයි කරන්න
ඉන්ටව් එක එකේදි confidence පිට කතාකරන්න
ලොකු කමකට කියනවා නෙවෙයි මචං
මට දැන් වයස 27 (1997)
O/L A1, B1, C3, S3, W1
A/L තුන්පාරක් කරා languages වලින් තුන්පාරම පේල් (CSF,SFF,SSF)
වයස 21 න් Tour Consultant ජොබකට ඉන්ටව් ගියා
එතන MD මගෙන් උන්ගෙ වෙබ් සයිට් එක හදන්න පුළුවන්ද ඇහුවා
එහෙම්ම එතන web developer & Social media executive වුනා
ඊට පස්සේ jr. frontend dev විදියට SaaS කම්පනියකට ගියා
ඊටපස්සේ SE විදිහට Financial Services කම්පනියකට ගියා
දැන් SSE කෙනෙක් තවම ඩිග්‍රි එකක් නෑ
@shenat @SLK_sri @FALL3N @gamerlk @sliit_kolla @Nadun26
pissuda utto java igenaganna 24hrs athi one namඋබට java විතරනේ අමුතුවෙන් ඉගෙනගන්න තියෙන්නේ. කිව්වා වගේ මාස 3 ක් ඇදපන් දවසට 6 hours ගානේ. නිවාඩු දවස් වල 15+ hrs.
pissuda utto java igenaganna 24hrs athi one nam
Java වලට නම් සිංහලෙනුත් බේසික් වලට එහෙම නම් ගොඩක් වීඩියෝ තියෙනවා youtube එකේ. අර durga sir කියලා ඉන්නෙ. එයාගෙත් හොදයි.
වරදක් නෑ පුතේ.. දැන් වැඩ වැඩියි. මේවට එන්න වෙන්නෙ නෑ වැඩිය ඉතින්
ගේසි ඇන්ටි දැක්ක කල්. කොහොමද ජීවිතේ?
------ Post added on Aug 7, 2025 at 8:22 PM
deserialisation ekak exploit karanna mokatada miniho engineering knowledge ekak?24 Hrs වලින් java ඉගෙනගෙන Insecure Deserialization vulnerability එකක් exploit කරන්න බැහැනේ. මූ programming ඉගෙනගන්නේ OSWE වලට. Engineering level knowledge එකක් ඕනේ ඒ නිසා. නැතුව application vulnerabilities exploit කරන්න බැහැ.
ගේසි ඇන්ටි දැක්ක කල්. කොහොමද ජීවිතේ?
------ Post added on Aug 7, 2025 at 8:22 PM
Yes, 10,000 hours is the magic number of greatness - Malcom Gladwell's Outliers.MN 10 years thissema karanne kotana ktanwa ekma thamai .. 5 year witara ynwa language ekak 1 ekak 2kak , frame work expert wenna
apoiMN 10 years thissema karanne kotana ktanwa ekma thamai .. 5 year witara ynwa language ekak 1 ekak 2kak , frame work expert wenna
deserialisation ekak exploit karanna mokatada miniho engineering knowledge ekak?
ai umbala awakalanaya karanawada ?
ගිලිනවා නිදියනවා ඇහැරෙනවා ආපහු ගිලිනවා නිදියනවා.වරදක් නෑ පුතේ.. දැන් වැඩ වැඩියි. මේවට එන්න වෙන්නෙ නෑ වැඩිය ඉතින්![]()
OSWE pdfs thiyenawada machanSource code එක දීලා ආ මේකේ vulnerability එක හොයපන් කියලා exam එකේ දෙන්නැහැ. Web application එකත් එක්ක interact වෙලා, මෙතන මේ විදිහේ vulnerability එකක් ඇති කියලා අනුමාන කරලා ඒ අනුව ඒක trigger කර ගන්න පුලුවන් විදිහේ payload එකක් හදලා ඒක සනාත කරන් successfully exploit කරන්න, java වලින් web application engineer කෙනෙක්ට තියෙන knowledge එකකුයි, අත්දැකීමුයි ඕනේ. Deserialization උදාහරනයක් විතරයි. OSWE කොහොමත් සාපේක්ෂව අමාරු exam එකක්.