අපි එහෙම නෑ.
කඩේකින් බඩු ගත්තත්, ඉඩමක්,වාහනයක්,මැණිකක් ගත්තත් අයිතිකාරයා කියන මිල ට ගන්නවා.සත පහක් අඩු කරන්නේ නෑ,කාගෙන් හරි සේවයක් ගන්නවා නං පොරොන්දුවට වැඩිපුර සල්ලි දෙනවා. මේකේ අය මගෙන් කේන්දර බලාගෙන මට බලෙන් සල්ලි දෙන්න හදනවා.වදයක් නිසා කේන්දර වැඩ මේකේ කරන එක නැවැත්තුව.හේතුව මම කෙනෙක්ගේ...