ටික් ටොක් නැගී එන තරුව
ZIX Well-known member Mar 22, 2024 1,442 3,639 113 Panadura Aug 6, 2025 #1 Reactions: DangerMan119, hgarts, Ozone4 and 5 others
lankalk Well-known member May 14, 2023 4,417 5,934 113 Aug 6, 2025 #2 පරණ එකක් උනත් තව පොඩි වෙලාවකින් දෙන්නම නීතියට කොටුවෙයි.
Pimpson Well-known member Apr 4, 2025 357 527 93 Aug 6, 2025 #3 ලන්කාවෙ tiktok live සිරා ලැජ්ජයි & දුකයි මේව දකිද්දි ------ Post added on Aug 6, 2025 at 1:15 PM Reactions: Black Monkey
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,437 36,358 113 මැදමහනුවර Aug 6, 2025 #4 ආතල් බං Reactions: Ozone4
AnuradhaRa Well-known member Dec 25, 2010 62,107 1 43,572 113 යටගිය දවසැ බරණැස් නුවර Aug 6, 2025 #5 ඉස්කෝලවල ගුරුවරුන්ට ලමයින්ට ගහන්න බනින්න එපා කියල නීති ගෙනාවෙ අඩුම ගානෙ ලමයෙක්ගෙ වැරැද්දක් කිව්වම ඒකවත් දෙමව්පියො පිලිගන්න කැමති නෑ ඔන්න දැං ප්‍රතිඵල ටික ටික එළියට එනව මම ඊයෙත් දැක්ක එකක්, මූ තව ගෑනියෙක්ටත් ඔය කතා ටිකම කියනව මූව පොලිසියෙන් අල්ලයි නේද.. දෙමව්පියන්ට හම්බෙයි සම්බුව Reactions: Ozone4 and Nidarshana_k
ඉස්කෝලවල ගුරුවරුන්ට ලමයින්ට ගහන්න බනින්න එපා කියල නීති ගෙනාවෙ අඩුම ගානෙ ලමයෙක්ගෙ වැරැද්දක් කිව්වම ඒකවත් දෙමව්පියො පිලිගන්න කැමති නෑ ඔන්න දැං ප්‍රතිඵල ටික ටික එළියට එනව මම ඊයෙත් දැක්ක එකක්, මූ තව ගෑනියෙක්ටත් ඔය කතා ටිකම කියනව මූව පොලිසියෙන් අල්ලයි නේද.. දෙමව්පියන්ට හම්බෙයි සම්බුව
san2d3 Well-known member Jan 1, 2010 7,654 3,376 113 Bandarawela Aug 6, 2025 #6 අම්බෝ යකෝ කැරි ආතල් . double tap තැනදී නං ඇට දෙකත් අබරුණා . මේ tiktok ද? cam live app එකක්ද? අර උඩ win win කියන්නේ මොනාද? Reactions: Nidarshana_k
අම්බෝ යකෝ කැරි ආතල් . double tap තැනදී නං ඇට දෙකත් අබරුණා . මේ tiktok ද? cam live app එකක්ද? අර උඩ win win කියන්නේ මොනාද?
dinu09 Well-known member Jul 30, 2025 404 282 63 Aug 6, 2025 #7 san2d3 said: අම්බෝ යකෝ කැරි ආතල් . double tap තැනදී නං ඇට දෙකත් අබරුණා . මොකද්ද මේ ඇප් එක? අර උඩ win win කියන්නේ මොනාද? Click to expand... oya tik tok app eke live ekak Reactions: san2d3
san2d3 said: අම්බෝ යකෝ කැරි ආතල් . double tap තැනදී නං ඇට දෙකත් අබරුණා . මොකද්ද මේ ඇප් එක? අර උඩ win win කියන්නේ මොනාද? Click to expand... oya tik tok app eke live ekak
oOopSie Well-known member Jan 31, 2023 723 713 93 Aug 6, 2025 #8 මොකද්ද බන් මේ වෙන්නේ ඇයි මේ ගැනී කොහෙද යන එකෙක්ගෙන් පලු යන්න බැනුම් අහන්නේ Reactions: Nidarshana_k
Nidarshana_k Well-known member Feb 19, 2022 29,687 1 51,486 113 ප*යාගල sorry.com Aug 6, 2025 #9 eeya තාත්තට බැනගෙන එන්න එපා කිව්ව ගමන් තියෙන්නෙ තාත්තගෙ අම්මට..........
Kalegana Well-known member Sep 23, 2007 31,456 67,037 113 Kuwait-Galle Aug 6, 2025 #11 කවුද බන් මේවා බලන්නේ...
chami_84 Well-known member Sep 23, 2008 21,750 3,346 113 Aug 6, 2025 #12 mun wage ewun thama loku unama kari apathyo wenne..
Ysa Karu Well-known member May 29, 2014 20,741 1 11,038 113 Aug 6, 2025 #13 honda wade adu kule haththata
Yeezus Well-known member Nov 20, 2024 4,825 1 6,682 113 Aug 6, 2025 #14 oOopSie said: මොකද්ද බන් මේ වෙන්නේ ඇයි මේ ගැනී කොහෙද යන එකෙක්ගෙන් පලු යන්න බැනුම් අහන්නේ Click to expand... That's how they earn IMO තමා සෙල්ලම නැගලා යන්නේ ජයට Reactions: oOopSie
oOopSie said: මොකද්ද බන් මේ වෙන්නේ ඇයි මේ ගැනී කොහෙද යන එකෙක්ගෙන් පලු යන්න බැනුම් අහන්නේ Click to expand... That's how they earn IMO තමා සෙල්ලම නැගලා යන්නේ ජයට