අවුරුදු ගානක අත්දැකීමෙන් කියන්නෙ, night shift තියෙන job කරන්න එපා. Memory loss කියන එක nothing. Pressure, sugar අනිවා එනවා. නින්ද යන්න ඕනෙ වෙලාවට නින්ද යන්නෙ නෑ. දවල්ට පැය 8 ක් නිදා ගන්නවා කියන්නෙ බයිලා. Mood swing උනත් වෙන්න පුළුවන්. දවසක් දෙකක් off තිබුණත් ඒකෙන් ලොකු sethak health එකට නැහැ...