Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
බස් අාතල්..
Bump
ComradeR
Post #22
Jan 15, 2025
Forum:
ElaKiri Talk!
දැං තමා කොඩි ගහ උස්සල ඉවර වුණේ
පල්ලියේ වැඩත් පන්සලේ වගේ. වෙසක් පොසොන් වලට නිකං කරන්න ඕනෙවට කරනවා. කඨිනෙ ගන්නවා රජ මගුලක් වගේ. නත්තලට වඩා පල්ලියෙ මංගල්ලේ වැදගත්.
ComradeR
Post #14
Jan 12, 2025
Forum:
ElaKiri Talk!
ටැක්සි අයියලට බඩේ පාර 😕
නෑ බං 3වීල්කාරයෝ ගැන කිව්වෙ.
ComradeR
Post #13
Jan 11, 2025
Forum:
News
ලසන්ත , එක්නැලිගොඩ ශ්‍රේෂ්ට මාද්‍යවේදීන්ද ?
ශ්‍රේෂ්ට පත්තරකාරයෙක් කිව්වම මතක්වෙන්නේ කසුරි. මිනිහගේ පොත් එක ප්‍රදර්ශ්නේකවත් නැති එක අඩුවක්. මරණ වලට යුක්තිය ඉල්ලන්න මාධ්‍යවේදියෙක් වෙන්නම ඕනෙද? ඕකුන් මරපු අනිත් මිනිස්සුන්ගේ වටිනාකමක් නැද්ද?
ComradeR
Post #42
Jan 11, 2025
Forum:
ElaKiri Talk!
ටැක්සි අයියලට බඩේ පාර 😕
Airport එක ඇතුලටම ආපු බස් නැවැත්තුවේ පාර්ක් එකේ පගයලා. 18 කණුවේ ඉන්න උන් 600ක් ගන්නවා. සුද්දන්ගෙන් නෙවේ අපේ මිනිස්සුන්ගෙන්.
ComradeR
Post #11
Jan 10, 2025
Forum:
News
Money Manager | ආදායම් වියදම්!
using from 2016. Simple and informative.
ComradeR
Post #10
Jan 2, 2025
Forum:
ElaKiri Talk!
WTF is clean sri lanka
මේ තියෙන නොහැකියාව වහගන්න ගහන ගේමක් වගේ. ආපු ගමන් ආහාර අංක 1 කිව්වා. අන්තිමට පොල් නැති එක රිලවු පිටින් යැව්වා. ඕවා නෙවේ අඩු තරමේ පාස්කු ප්‍රහාරය ගැන වත් සද්ද නෑ.
ComradeR
Post #36
Jan 2, 2025
Forum:
ElaKiri Talk!
DSI website එකෙන් සපත්තු...
Bump
ComradeR
Post #2
Dec 9, 2024
Forum:
ElaKiri Help
මෙච්චර පොදු නිවාඩු ලන්කාවට සාපයක්
True AF
ComradeR
Post #73
Nov 26, 2024
Forum:
ElaKiri Talk!
v2rayN windows 7
Netmod works fine. Thanks 😊
ComradeR
Post #7
Oct 14, 2024
Forum:
Problems and Troubleshooting
v2rayN windows 7
V2rayN එක win 7 වල run කරගන්නෙ කොහොමද? Failed to run core කියලා එනවා. ඒ මදිවට 0xc000005 error එකකුත් ආව. Edit server ගිහිං xray select කරත් වැඩ නැහැ. Vpn එක mobile එකේ වැඩ. :eek:
ComradeR
Thread
Oct 13, 2024
Replies: 6
Forum:
Problems and Troubleshooting
Questions
Daraz 10.10 Sale
Bump
ComradeR
Post #36
Oct 10, 2024
Forum:
ElaKiri Talk!
Questions
රාජ්‍ය සේවාවට වැටුප් වැඩි කල යුතුද? අවංකවම කියන්න
Govt, pvt කියල නෑ හැමෝගෙම වැඩි වෙන්න ඕනෙ. මොකෝ භාණ්ඩ හා සේවා වල මිල අඩුවෙනවා කියලද. ඒවා ගන්න ගියාම govt pvt කියල වෙනසක් නෑනේ.
ComradeR
Post #55
Jul 10, 2024
Forum:
ElaKiri Talk!
ආවේ එස්.අයි. මරන්න මැරුවේ පී.එච්.අයි
Cheap and dumb hitman.
ComradeR
Post #6
Jul 5, 2024
Forum:
ElaKiri Talk!
නැන්දේ කැත කුණු මුත්තා පුදන්
ආච්චි පරණ කුල්ලකට ඔය ටික තියල ගියාට පස්සෙ ඩයල් එක ඇවිල්ලා ඒවලට මොකද කරන්නෙ කියල බලන්න හැංගිලා බලං හිටිය පොඩි කාලෙ. කජු මල් සුවඳක් ආවත් මතක් වෙන්නෙ ඒ කාලෙට තියෙන vibe එක.
ComradeR
Post #26
Apr 22, 2024
Forum:
ElaKiri Talk!
මේ සින්දුව ඇහෙද්දි තාම හිතට මොකද්දෝ ගැම්මක් එනවා
Proof that tik tok https are here
ComradeR
Post #41
Apr 18, 2024
Forum:
ElaKiri Talk!
ලංකාවේ තව දුරත් විශ්ව විද්‍යාල , රාජ්‍ය ආයතන නඩත්තු කරන එකෙන් තේරුම තියෙනවද?
ජීවිතේ මහන්සි වෙලා ගොඩ යන හැටි හිතාගන්න බැරි උන්ට නිකන් ඉන්නකොට මේ වගේ දේවල් හිතෙනවා.
ComradeR
Post #8
Mar 24, 2024
Forum:
ElaKiri Talk!
නුවර එළියත් සුද්දොන්ට විතරයි
Foreign does not mean gentlemen. Might be for you
ComradeR
Post #26
Mar 22, 2024
Forum:
ElaKiri Talk!
ඔබේ සුඛෝපභෝගී නිවස පිහිටි බිම්කඩ අතීතයේ ඔබ දස දහස් වාරයක් මැරි වළදැමු සුසාන භූමිය හැටියට දකින්න ඔබ දක්‍ෂවෙන්න
අතහැරීමයි එපා වීමයි කියන්නෙ දෙකක්. කාලෙකට ඉස්සර මිනිස්සු මස් කන එක නවත්තලා තිබුන කාගෙද බණක් අහල. මිනිස්සු මස් කන එක අත ඇරියෙ ධර්මයක් හින්දා නෙවේ. තමන්ගෙ කුස සත්තු කුණු වෙලා වලදාන සොහොන් බිමක් කියන ප්‍රකාශයට.
ComradeR
Post #4
Mar 21, 2024
Forum:
Religious
මේකි දෙමළලු සිම්හලූ
තොගෙ බේසි වගේ හිතුවද හැම එකාම? 🤣 තෝ වගේ උං තමයි චීස් කෑල්ලට රචනා ලියන්නෙ
ComradeR
Post #27
Mar 14, 2024
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
…
Go to page
Go
10
Next
First
Prev
2 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom