අපරාදෙ fast charging ක්රම හොයාගන්න research කරපු වෙලාව phone company
Battery එක ඉක්මනට drain වෙන්නේ නැද්ද බන් ඔහොම චාර්ජ් කරාම මොකද supercharge නිසාmama nam machan 20-85 wage thamayi charge karanne. smaahara wita dannema na 100 charge wenawa bn super charge seen eka nisa. battery godak low wenna nam denne na ithin mama.
mage nam ehema wenne na bn. kohomath oya phone hadala thiyenne super charge karanna puluwan wennane. turbo charge karanakota nam phone eka rathwenawa. ethakota nam ikmanata battery eka degrade wenawa athi. rath wenne naththam maha lokuwata awulak na charge karapan. owage godak attention eka denna oni bn battery cycle eka gena mama danna widihata. umba 80 hari 100 hari charge karala use karanakota ayeth 40, 50, 60 n wage charge karanne nathuwa 20 withara wenakam indala charge karanawanam onima battery ekakata hondayi kiyala mama ahala thiyenawa.Battery එක ඉක්මනට drain වෙන්නේ නැද්ද බන් ඔහොම චාර්ජ් කරාම මොකද supercharge නිසා
Slow charge කියන්නේ? iPhone වලට 20W charger එකකනේ use කරන්න කියන්නේ. උබ suggest කරන්නේ 15W වගේ එකක්ද?slow charge. 20-80%
dont use while charging
heat wenna denna epa.
mama use krnne 25w ekak. mge s23u ekta ganna kynne 45w ekak. fast charge thiynne 45w eke.Slow charge කියන්නේ? iPhone වලට 20W charger එකකනේ use කරන්න කියන්නේ. උබ suggest කරන්නේ 15W වගේ එකක්ද?
mama use krnne 25w ekak. mge s23u ekta ganna kynne 45w ekak. fast charge thiynne 45w eke.
උබේ තියෙන්නේ Li-Po battery එකක්දm
mage nam ehema wenne na bn. kohomath oya phone hadala thiyenne super charge karanna puluwan wennane. turbo charge karanakota nam phone eka rathwenawa. ethakota nam ikmanata battery eka degrade wenawa athi. rath wenne naththam maha lokuwata awulak na charge karapan. owage godak attention eka denna oni bn battery cycle eka gena mama danna widihata. umba 80 hari 100 hari charge karala use karanakota ayeth 40, 50, 60 n wage charge karanne nathuwa 20 withara wenakam indala charge karanawanam onima battery ekakata hondayi kiyala mama ahala thiyenawa.
Overnight charge කරහම මොකද වෙන්නේ?ඕවා මේ මල් වගේ පාවිච්චි කරන්ඩ ඕනේ නෑ බං . ඔන්න ඕක උබ සිහියෙන් ඉන්න වෙලාවක ටාජ් වෙන්න ගහපන. ඊටපස්සේ සරින් සැරේ බලලා ගලවපන්. පුලුවන්නම් රැට ඔෆ් කරලා නිදා ගනින්. ඕවර්නයිට් ටාජ් නම් ගහන්ඩ එපා, අත්යාවෂම නෑ නං අප්පාගේ ස්පීඩ් ෆාස්ට් ටාජින් යුස් කොරන්න එපා.
මං දන්නෙ නෑ බං. මගෙ ලෝ බජට් ෆෝන් වල බැටරි ඉදිමෙන්න ගට්තා අවුරුද්දක් යන්ඩත් කලිංOvernight charge කරහම මොකද වෙන්නේ?
මගෙත් ඕක උනා. දැන් එක නම් එහෙම ගහපු නැති නිසා තාම අවුලක් නැමං දන්නෙ නෑ බං. මගෙ ලෝ බජට් ෆෝන් වල බැටරි ඉදිමෙන්න ගට්තා අවුරුද්දක් යන්ඩත් කලිං