මම හොර්නට් එකක් ගෙන්නෝ ගන්නයි යන්නේ ජපන් වලින්.ගෙන්නන උන් කෑලි ගලෝලා ගෙන්නන්නේ.අපිට කෑලි පිට් කරගන්න වෙනවා.උන් කියනවා කෑලි ඔක්කොම බලලා අරන් යන්න ඕනේ කියල පස්සේ කෑලි අඩුයි කිඋවට වගකියන්නේ නෙහෙලු .ඒ නිසා මම ගරාජ් බස් කෙනෙක් එක්කන් යනවා.මට පුලුවන්නම් හොයල දියන්කෝ හොර්නෙට් ගලෝලා පිට් කරන.වීඩියෝ වඩ්...