පෙට්ට්‍රෝල් වෙනුවට පාවිච්චි කරන්න දෙයක් එත්තේම නැද්ද.මට සමහරු කියල තියනවා ස්ප්රිට් සහ පෙට්ට්‍රෝල් කලාවන් කරලා බයික් වලට දල පදින්න පුළුවන් කියලා.කවුද ඒගැන දන්නේ.දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්න.