ඹව් නේ හිතලා කරපු ඒකක්නේ වෙනසකුත් තියෙනවා
පිස්සු කොර..... ඩීසන් පෙනුමක් තියෙන්නෙ

ඹව් නේ හිතලා කරපු ඒකක්නේ වෙනසකුත් තියෙනවා
පිස්සු කොර..... ඩීසන් පෙනුමක් තියෙන්නෙ

ඹන්න අර ගෙනවයි කියපු ෂෙල් ඒක ගෙනල්ලා කැලිත් කරලා
![]()
![]()
![]()
![]()
![]()
වමලේ හොදයි වැටට තියන්න
![]()
සන්කපාල ගෙන් ප්‍රශ්නයක් ඇහුවා ඇලොයි වීල් සෙට් එක කීයක් වුනාද කියලා..
මූ කියලා නෑනෙ...
අපිත් එකක් ගනියිද කියලා බයද කොහෙද..
ඉරිසියාව!!!
ඹහොම යන්න පුලුවන්න නම් මරු නේ sunroofඅමුතුම පෙනුමක් තියෙන්නෙ.. කියන්න තේරෙන්නෙ නෑ

මැලේසියන් ඒව්වානේ බන් ගොඩාක්ම තියෙන්නේ ඹය හැම ඒකාම දාන බොකු ඇලොවිල් ඒක නම් ඒ කාලේ 22යි ඒකෙම කලු පාට එක 26යි දැන් නම් 18 විතර ඇතිමචෝ ටොයොට Town Ace එකකට Allow Wheel වේල් සෙට් එකක් ඒයක් විතර වෙනවද ?
කොයි වෙලේද බොලව් ඇහුවේ මම නම් දැක්කේ නැ
ඔව් බන් මාත් IDG ගෙන් ඇහුවා ඇලොයි වීල් සෙට් එක කීයක් වුනාද කියලා උ කියන්නෙත් නැ.


toyota ඒක කියද මචන් පැට්රල් ඹයිල් ඒකමගෙ වාහනේට නම් ටොයෝටා ඔයිල් පාවිච්චි කරන්නෙ..කි.මී 5000 තමයි මාරු කරන්නෙ..
ඕක සින්තටික් වුනොත් කිමී 10000..
ඒත් වාහනෙ ඒ කිලෝමීටර් ගණන දිවුවත් නැතත් යම් කිසි කාලයකදි මාරු කරන්න කියලා තමයි කියන්නෙ..ඒ කාල සීමාව මතක නෑ
toyota ඒක කියද මචන් පැට්රල් ඹයිල් ඒක
ඩිසල් ඒක
කැන් ඒකක් ලිටර් කියක ඒනවාද
අප්පා ඒහේනම් ලොකු වෙනස්ක් නැනේ ඹක තුනි නේද ඩෙලො ඒක නම් මාරම ගනකම් දාන්න හිතෙන්නේ නැ වාහනේටමම පාවිච්චි කරන්නෙ 10W30 .. ඒක මට මතක හැටියට4L Rs 4250ක් ද කොහෙද වුනෙ.. පෙට්‍රල් ඩීසල් 2ටම පුලුවන් කියලා ගහලා තියෙනවා
අප්පා ඒහේනම් ලොකු වෙනස්ක් නැනේ ඹක තුනි නේද ඩෙලො ඒක නම් මාරම ගනකම් දාන්න හිතෙන්නේ නැ වාහනේට
ඉස්සර විදයාවට තිබුනා දැන් නම් මතක නැ කතාව තැන්ක්ස්
මචන් ගනකම (දුස්‍රවිතාවය ) සම්බන්දව තමයි ඔය ඉලක්කමෙන් තියෙන්නෙ..
ශීත අවස්තාවෙ 10 රත්වුනාට පස්සෙ 30 (සරලව ) 10W30 කියන්නෙ ඒක.
ඉස්සර විදයාවට තිබුනා දැන් නම් මතක නැ කතාව තැන්ක්ස්
ඩෙලො ඒක 40ද කොහේද තමා
මව් මචන් ඒහේම දෙයක් තියෙනවා මමත් ඒක ගැන වැඩියට දන්නේ නැමෙහෙමයි.. 20.,30,40 ,50 වගෙ තෙල් වල ගනකම වෙනස් වෙනවා .(වැඩි වෙනවා ).
මම දන්න විදියට එන්ජිමෙ කාලයත් එක්ක ගනකම වැඩි එකකට යන්න වෙනවා.. මම දැන් 30 පාවිච්චි කලාට තව ටික කාලයකින් 40 දාන්න වෙනවා.. ගොඩක්ම ගෙවුන එන්ජින්වලට 50 වගෙ දාන්න වෙන්නෙ..
(මම වැරදිනම් නිවරදි කරන්න )
කොයි වෙලේද බොලව් ඇහුවේ මම නම් දැක්කේ නැ
ඹය කලු පාට ගහපු ඒක ගත්තේ 10ට![]()
තිබුන වැන් ඒකක finance හිර වෙලා වික්කේ![]()
පැට්රල් ඒකක් නැතුව ඩිසල් ඒකක් ගනින් මචො ගන්නවානම් 20 පැට්රල්
අපේ ඇලොවිල් දාපු ඒක දෙනවා වැඩ ඉවර කරාම


![]()
මේ බස් ඒකයි වැල්ලවායයි අමතක වෙන්නේ නැ
ඉස්සර ඉතින් බස් ඒක නිවාඩු කාලෙට ගෙදර තියෙන ඒකේ හයර් ආවාම යනවා තාත්තා නෙවේ යන්නේ
ඹහොම හයර් ඒකක් ඇවිල්ලා කතරම ගිහින් ඒන ගමන් හරියට වැල්ලවාය පහුකරලා කන්දක් නගිනකොටම කර බරාස් ගැවලු බස් ඒක ඒන්ජිම ස්ටාට් ඒකෙලු ගියර් වලට දාලා ක්ලච් ඒක දුන්නාම හෙන සද්දයක් ඒනවාලු කඩාගෙන යනවා වගේ දැන් කරන්න දෙකුත් නැ අනිවාරෙන්ම ගියර් බොක්ස් ඒක තමා කියලා දන්නවලු පස්සේ කොහොම හරි ගැරජ් කාරයෙක්ව ඒක්කන් ඇවිල්ලා බැලෙව්වලු මු පොර ටොක් දෙනවලු දැන් බය කරලා හදන්නත් බර ගානක් ඉල්ලුවලු
පස්සේ බාසාව යැව්වලු යවලා තාත්තට කොල් කරාලු තාත්තා කියලා දැන් ආපු කට්ටිය ඹතන තියාගෙන ඉන්නේපා ඒයාලගෙන් හයර් ඒක අරගෙන ඒ පැත්තේ බස් ඒකක කාතා කරගෙන යවන්න කියලා
ඹන්න ඒ කට්ටියව යවලා ඉන්නවා දැන් ටිකක් හවස් වරුවේ දැන් ගිහින් මැකැනික් බාසාට කිව්වලු මෙන්න මෙහේම කේස් ඒකක් මෙච්චර ගානක් ඉල්ලා තියෙනවා කියලා පස්සේ ඒයා කියලා සත පහක් දෙන්න ඒපා යමන් රැට ගිහින් බස් ඒක අරගෙන ඒමු කියලා
දැන් ඒහේම කිව්වාට ලෙඩේ දන්නෙත් නැ මොනා කරන්නද කියලා දන්නෙත් නැ රැට ගිහිල්ලා ඹය කැලේ බඩු හොයන්නත් නැ කියලා දන්නවාලු
ඒ කාලේ කිරිල්ලවල කොටුව දුවපු බස් ඒකක් තියෙනවා බාස්ගේ ගෙට ඉස්සරහා ඒයාත් බස් වලට මාරම ආසයි ඒයාගේ දුවට පොඩි අසනිපයක් තියෙනවා ඇටකටු දිය වෙන ඉතින් වෙන ස්කුල් වැන් වලින් ඒ ලමයාව ගන්න බැ කියලා වාඩි වෙන්න සිට් ඒකක් දෙන්න ඹන නිසා අන්තිමට තාත්තා අනුකම්පා කරලා අරගෙන බස් ඒකේ පුට් බොඩ් ඒක ගාව සිට් ඒක දිලා තිබුනේ කොහොම හරි කට්ටිය ගැරජ් ඒකේ කතා වෙවි ඉන්නකොට ඒ මමත් ඇවිල්ලා රුට් ඒකෙ දුවලා ඉවර වෙලා
ඒයා කියලා මගේ බස් ඒකේ ගියර් බොක්ස් ඒකම ගලවගෙන ගිහින් බස් ඒක ගෙන්න ආවාම අපි මොකද කියලා බලමු කියලා ඹන්න විනාඩි 5ට ඒක ගැලෙව්වලු
වැනට් ලොරියක් තියෙනවා යාලුවෙක්ට ඒක කතා කරලා ගියර් බොක්ස් ඒකත් දාගෙන ගියාලු දැන් ටිකක් රැ වෙලා යනකොට
කොහෙම හරි අර ගැරජ් බාසා ආයෙත් ඇවිල්ලා බලලා මැන් ලොකු ටොක් ඒකලු ආයේ කට්ටියක් ඒනවා කිව්වාම මිනිහා කියනවාලු පිස්සු තම ඹක අරන් යන ඒක දවස් 2ක් වත් යයි ඹය වැඩේ කරගන්න මම දන්නවා බඩු තියෙන තැන් සෙට් කරලා දෙන්නම් කියලා ඹන්න ඉතින් සද්ද නැතිව හිටියලු
දැන් කට්ටිය කොහෙම හරි බස් ඒක ගාවට ගියාලු දැන් ටිකක් රැලු සිතලත් හොද ගානට බල බල ඉදලා නැ ඒහෙම්මම ගියර් බොක්ස් ඒක බිමට බාලා ගත්තලු අරගෙන උඩ කවරේ ගැලෙව්වාලු ඹන්න බෙයාරිං 2කට කෙලවෙලා විල් සෙට් ඒක ඒහෙම් පිටිම්ම ඉවරයිලු කැලි නැලු
ඹන්න ඒක ලොරියට පටවනකොට හෙන ගහන්න සිතලයිලු යකඩයක් අල්ලන්නවත් බැලු ඹක ගැන හිතලම නැ කට්ටිය කොටකලිසමුත් ගහගෙන ගිහිල්ලා තියෙන්නේ දැන් කරන්නම දෙයක් නැති කොට බස් ඒකේ ඹක්කොම වහලා ඒන්ජිම ස්ටාට් ඒකේ තිබ්බලු තියලා යනකොට බියර් ඒහේම ගෙනිහිල්ලා කට්ටිය සෙට් වෙලා අනික් ගියර් බොක්ස් ඒක උදෙට හයිකරමු කියලා නිදාගන්නකොට ඒන්ජිම නවත්තලා දැන් රැ කට්ටිය වැටිච්ච වැටිච්ච තැන් වල නිදි සිට් වල
අපේ තාත්තා හතරට නැවිලා ජම්පින් සිට් ඒකක තමා නිදාගෙන තියෙන්නේ සිතල වැඩි කමට
ඹන්න උදේ පාන්දර 5 ට විතර සෙට් ඒක ඇහැරිලා ඒත් සිතලයිලු කරන්න දෙයක් නැ සිතලේම ගෙනියපු ඒක අටවලා වාහනේ ස්ටාට් කරාලු දැන් වාහනේ ගෙනියන්න පුලුවන්ලු ටෙස් රන් ඒකක් දාන්නත් ඒක්කලාම අර කියපු මක බාසාගේ ගැරජ් ඒක පැත්තට ගියාලු ගිහින් හරවනකොට බුවා ඉන්නවලු වාහනයක් අස්සේ උ දුවගෙන ඇවිත් ඇහුවලු කොහොමද හැදුවේ කියලා පුදුම වෙලා
කොහොම කොහොම හරි ගෙදර ඇවිත් දැන් දවල් වෙලා
ආපු ගමන් ගියර් බොක්ස් ඒක ගලවලා අනික් බස් ඒකට හයි කරලා ඒක එහෙම්මම රුට් ඒකේ දුවන්න යවලා අද ඒ බස් ඒකේ මමා ජිවතුන් අතර නැ ඒ වගේ මිනිස්සු අද සාමාජේ හොයගන්න අමාරැයි
කොහොම කොහොම හරි ඉට පස්සෙත් හයර් ගියා බස් ඒක ඒ වතාවල් වලදි නම් කිසිම කරදරයක් උනේ නැ යහතින් ගිහින් ආවා
ඒ කාලේ අර සටන් විරාමේ කාලේ අපි ගෙදර හිටියෙත් නැ කතරගම ගිහිල්ලා නිවාඩුව පටන් ගත්ත ගමන්ම වගේ තාත්තා ගියේ නැ
ඹහොම ඉන්නකොට දෙමල සෙට් ඒකක් ඇවිල්ලා බස් ඒක බලලා බස් ඒක තිබුනේ නුවර පාර අයිනට වෙන්න ටිකක් ඇතුලේ ගැරජ් ඒකේ වැඩ නිසා නවත්තන්න ඉඩ නැතිනිසා
උන් බස් ඒක ලාවට දැකලා ආයේ හරවගෙන ඇවිල්ලා බස් ඒක බලලා පස්සේ නවත්තලා තිබුනේ අර බාස්ගේ ගෙදර ඒයා තාත්තට කොල් කරලා කියලා මෙන්න මෙහේම වැඩක් උනා ඒන්ඩ බලන්න කියලා ගිහින් බලනකොට උන් ටික බස් ඒක ලෙවකැවේ නැති ටික විතරලු පස්සේ මුන් බස් ඒක ඉල්ලනවලු තාත්තටත් දෙන්න කියලා අදහසක් තිබිලා නැ ගැරජ් ඒකේ මමා කියලා නොකෙරෙන ගානක් කියනවා ඹන්න ඹහේ කියලා ඉතින් ගානක් කියලා උන් උඩින්ම ඒ ගානට කැමති වෙලා ඒවෙලෙම ඇඩ්වාන්ස් ඒකක් දිලා ගිහිල්ලා ඊගාව දවසේ ඇවිත් බස් ඒක අරගෙන අන්තිමට තාත්තා ඇහුවලු දැන් කොහාටද බස් ඒක ගෙනියන්නේ කියලා
මෙන්න කියපි යාපනේට ගෙනියන්නේ කියලාතාත්තා ඹලුවේ අත තියගත්තලු
කිරිල්ලවල රැනගල පාරේ මාහේනවත්තේඋබ කිරිල්ලවල කොහෙද බන් ......... මගෙත් යාලුවෙක් ඉන්නවා ඔහේ .. උටත් බස් තිබ්බා දැන් එකක්වත් නැ .. සමහර විට දන්නවා ඇති ............ පොර ඉන්නේ කන්ද කපපු හන්දියෙන් වැලිවේරියට යන පාරේ