මෙන්න මේකkoi ekada me thread eke photos thiada
meka original awe mehemada wenas karalada
http://ikman.lk/en/toyota-lh-30-1979-for-sale-matara

තව කල් යනවා මචො
අප්පා ඒක විනාස කරලානේ බන් ඩොල්පින් කැලි ඹබලා තියෙන්නේ
මේ තියෙන්නේ 200% ඹරිජිනල්ම තත්වේ lh30 වැන් ඒක
අන්තිමටම ආපු මොඩල් ඒක ඩිස් break ඉස්සරහා දොරවල් වලට central lock පවා තියෙනවා
පිටිපස්සේ වයිපර් ඉස්සරහා විදුරුවට වතුර විදින ඒක පවා වැඩ මිටර් බොඩ් ඒකේ ඹක්කොම වැඩ
Last edited:








koma hari heta ahala man wisthara kiyanam.
