1. VOG

    වාහන හින්ද කාපු කටු ...2

    අනේ මන්දා මචන්:lol::lol:
  2. VOG

    Van modifications

    බීලා වාහන එලවන එක ගැනනම් මගෙත් පුදුම තරහක් තියෙන්නෙ..හිතවත් දොස්තරලටත් කියල තියෙන්නෙ ලෙඩෙක් ගාවින් පොඩි ඇල්කොහොල් ගඳක් ආවත් ටිකට් එකෙ ලියන්න කියලා.. උඹේ තාත්තා හින්දා මොකුත් කියන්න යන්න එපා..මොකද වයසට යනකල් හදන්න බැරි අය ..ආයෙ හදන්නත් බෑ,හැදෙන්නෙත් නෑ..පුලුවන්නම් එහෙම් දවස්වලට වාහනෙ අරන්යන එක...
  3. VOG

    වාහන හින්ද කාපු කටු ...2

    ෂා.... නියමෙටම මොඩිෆයි කරලා තියෙනවා..ලේසි නෑනෙ...දැන් මස්ටෑන්ග් නෙ... තව ඔය වගෙ ගොන් වැඩක් කරපු TOYOTA CAMRYයක් තියෙනවා..මස්ටෑන්ග් මූණම ගහපු..ෆොටො එක හෙව්ව හම්බවුනෙ නෑ
  4. VOG

    වාහන හින්ද කාපු කටු ...2

    ස්තුතියි මචන් කට්ටට... ඔහොම ජරා බාස්ලා ඉන්නවා මචන්...හොඳට බලපන් උන්ට හරියන්නෙ නෑ.. බාහිරව සමහරවිට හොඳින් පෙනුනත් අභ්‍යන්තරෙ හරි ලොකු අවුල් ගොඩක් තියෙනවා..
  5. VOG

    වාහන හින්ද කාපු කටු ...2

    මේක ඔටොලන්කා ත්‍රෙඩ් එකක නැත්තටම නැතිකරපු කාර් එකක්..අයිතිකාරයට ඇඬෙන්න ඇති
  6. VOG

    වාහන හින්ද කාපු කටු ...2

    මම මේ ෆොටො එක දැකලා කල්පනා කලෙ.. හමර් කියන වාහනෙ මෙලො හැඩයකුත් නෑ.. මෙලො ලස්සනකුත් නෑ ..ඒත් හැමෝම කැමතියි.. මේක ලියන මමත් කැමතියි.. මටම තේරෙන්නෙ නෑ අප්පා මොකටද මම මේ හතරස් පෙට්ටියට මෙච්චර කැමති කියලා
  7. VOG

    Honda Little Cub

    Kurunegala--Waduragala balanna
  8. VOG

    වාහන හින්ද කාපු කටු ...2

    එහෙනම් බෙහෙත් විදින්න එහෙම ඇතිනෙ..දැන් කොහොමද ඉදිමුම් ගතිය අඩුද? කකුල් ටිකක් උස්සලා උඩක වගෙ තියන්න ට්‍රයි කරන්න.(.තෙරෙනවනෙ කිවුව දේ )
  9. VOG

    වාහන හින්ද කාපු කටු ...2

    ටිකක් වැඩ වැඩි වුනා මචන්.. දන්නෙ නැද්ද පොඩි පුද්ගලික දේවල් ටිකක් නිසා
  10. VOG

    Van modifications

    මනමාලි හැඩවේගෙන යනවා වගෙ නේද?
  11. VOG

    වාහන හින්ද කාපු කටු ...2

    ඇයි මොකද මචන් තාත්තට වුනෙ?
  12. VOG

    වාහන හින්ද කාපු කටු ...2

    හොරෙන් හොරෙන් බලලා ගියාට මුකුත් කොටන්න වෙලාවක් සෙට් වුනෙ නෑ.. මේකත් දැන් විදිනවා වගෙ නේද පොලා අය්යෙ
  13. VOG

    වාහනේ කහ ලයිට් සුදු කරමු, කැත අරිමු

    හැමදාම වගෙ හොඳ ලිපියක් මචන්.. තව පොඩි දෙයක් එකතුකරන්න හිතුනා.. 2000න් කපලා B කට් එකෙන් පොලිෂ් කරන්නත් පුලුවන් සමහරු 1500න් කපනවා..ඒත් එක අනුමත කරන්න අමාරුයි..පුරුදු නැති කෙනෙක් කලොත් සීරිලා වගෙ පේන්න පුලුවන්,, හොඳම 2000 තමයි හැබැයි ලයිට් එක සීරිම් ගොඩක් තිබුනොත් 1500න් වතුර සමග කපලා ඊට...
  14. VOG

    Identify Nissan Cars.

    මෙහෙමයි.. අර මනුස්සයෙක්ව මූණ බලලා අදුනාගන්නවා වගෙ තමයි.. උඹ මචන් අදුනාගන්න උත්සහ කරන්න ඉබේම මතක හිටියි
  15. VOG

    Old School Love -Cars

    මමත් ඉතින් පරණ කාර් ලෝලියෙක් තමයි
  16. VOG

    Van modifications

    therenawa machan:yes::yes::yes:
  17. VOG

    Van modifications

    මචන් IDG.. තරහ වෙන්න එපා මෙහෙම කියුවට..මටනම් ඇතුලෙ තත්වය ගැන ඉතාම සාමාන්‍ය හැගීමක් එන්නෙ..වාහනෙ පිට පෙනුමත් එක්ක ඇතුල මදියි කියලා හිතෙන්නෙ..තව පොඩ්ඩක් විතර ඇතුල ගැනත් හිතුවොත් හොඳයි කියලා හිතෙනවා.. අවුලක් හිතන්න එපා මෙහෙම කියුවට...

    No contents