1. VOG

    Personal Loan Problem

    මට කෙනෙක් කිවුවා කොහොම ගෙව්වත් ගෙවන පොලියේ ලොකු වෙනසක් නෑ.තව අර්ලි සෙටල්මන්ට් චාර්ජ් එකකුත් වදින නිසා මුදලFD දාලා ණයගෙවෙන්න අරින්න කියලා..ඒකයි මම මේවගෙ ත්‍රෙඩ් එකක් දැම්මෙ
  2. VOG

    Personal Loan Problem

    thnks machan
  3. VOG

    Personal Loan Problem

    කලින් සෙට්ල් කරන්න පුලුවන් මචන්..එතකොට අර්ලි සෙට්ල්මන්ට් චාර්ජ් එකක් වදිනවා..
  4. VOG

    Aduma Leasing Rates

    ලීසිං රේට් එක මොනවා කියුවත් අහන්න මාසික වාරිකය කීයද කියලා..සමහර ඒවගෙ පොලී අනුපාතිකය ගොඩක් අඩුයි..ඒත් වාරිකය වැඩියි.හේතුව සමහර දේවල් හන්ගලා ගහලා
  5. VOG

    Personal Loan Problem

    පොඩි ණය ගැටලුවක් තියෙනවා..මම පුද්ගලික බැංකුවකින් ලක්ෂ 8 ක ණයක් ගත්තා අවුරුදු3කට..දැන් ණය වාරික 3ක් ගෙවලා ඉවරයි.දැන් ඕනේනම් ගෙවලා ඉවර කරන්න පුලුවන්.. මට දැන් තියෙන ප්‍රශ්නෙ මම ණය එකවර ගෙවලා ඉවරකරන එකද ලාභ? ඒ ණය පියවන්න හදන මුදල් ස්ථිර තැන්පතුවක දාන එකද හොඳ? බුද්ධිමත් පිළිතුරක් බලාපොරොත්තු වෙමි.
  6. VOG

    C දෙකයි F එකයි බන්.

    1st.. C S S C-bio 2nd A A B B-bio Medicine
  7. VOG

    පොලව යට

    වැස්සොත්?? ඇතුලට වතුර එකතු වුනොත්..
  8. VOG

    පරණ කාලේ කාර් එකක්

    මල්ලි.. උඹේ කමෙන්ට් එක දැකලා කොපමන කාර්ය බහුල උනත් මේ දේ ලියන්න හිතුනා..මමත් පරන කාර් වලට ආසා කෙනෙක්.. ඒ වගේම විරල ඔරිජිනල් පරන කාර් එකක අයිති කාරයෙක්.. මමත් පරන කාර් මොඩිෆයි කරලා විනාශ කරනවට පොඩ්ඩක්වත් කැමති නෑ. . ඒත් උඹට මේ විදියට අශිෂ්ට විදියට සාප කරන්න තරම් මේ කාර් එක මේ විදියට මොඩිෆයි...
  9. VOG

    thnks Machan.. obatath paule sematath esema wewa!!!

    thnks Machan.. obatath paule sematath esema wewa!!!
  10. VOG

    ලංකාවේ අය වාහනවලට කියන ලොවෙත් නැති නම්...

    හොඳ පෝස්ට් එකක් මචන්.. ඒත් පොඩි නිවැරදි කිරීම් දෙක තුනක් තියෙනවා.. 1. වොක්ස්වැගන් වැට මොඩල් කියන්නෙ ඒකෙ බෆර් එකෙ ආපු වැටක් වගෙ කොටස නිසා..4වෙනි රූපෙ තියෙන්නෙ වැට මොඩල් එකක් තමයි 2.ලාන්සර් ෆ්ලැට් ලයිට් එකෙයි ටියුබ් ලයිට් එකෙයි රූප මාරු වෙන්න ඕන.. 3.බටු සනී කියන්නෙ B210 නෙවෙයි B110 4.චැරේඩ්...
  11. VOG

    Obata saha paule ayatath esema wewa machan!!

    Obata saha paule ayatath esema wewa machan!!
  12. VOG

    ok machan... thanks

    ok machan... thanks
  13. VOG

    මාලබේ SAITM ජනසතු කරනු

    පිරිසක් නිදහස් අධ්‍යාපනයෙන් උපරිම ප්‍රයෝජන ගෙන එහි තෘතීක මට්ටම රැක ගැනීමට කටයුතු කරන විට ... සාමාන්‍ය පෙලින්.. උසස් පෙලින්.. අධ්‍යාපනය නවතා.. නිදහස් අධ්‍යාපනයෙන් භාගෙට ප්‍රයොජනයක් ගෙන ජනතාවගෙ මුදල් විනාශ කල වුන්.. ඉහත පෙරකී උපරිම ප්‍රයොජනයට ගත්වුන්ට ගරහනවිට...
  14. VOG

    මාලබේ SAITM ජනසතු කරනු

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
  15. VOG

    Toyota Axio 2007-08

    හොඳ කාර් එකක්.. ඒත් මේ දවස්වල මිල අනවශ්‍ය විදියට වැඩියෙන් කියනවා.. පෙට්‍රල් හොඳට වැඩ කරනවා.. පෙනුම නම් ඉතින් පොඩ්ඩක් අඩුයිනෙ.. ගන්නවනම් දන්න කෙනෙක් එක්ක ගිහින් බලන්න 1.ගියර් බොක්ස් එක 2.ස්ටීරියන් රැක් එක 3.ඩෑෂ් බෝර්ඩ් එක හොඳටම බලන්න..ඔය පෙර කී 3නේම ප්‍රශ්න ටිකක් තියෙනව.. අනිත් එක ටැක්සි සහ...
  16. VOG

    වාහන තිබහක් නම්

    :lol::lol::lol::lol::lol::lol::lol::lol: BUMP
  17. VOG

    Suzuki Wagon R FZ - My experience

    GOOD POST MACHAN
  18. VOG

    ඩිෆෙන්ඩරයේ හැපුණු බස් එකේ රියදුරුගේ කතාව

    මට හිතෙන විදියට බස් රියදුරන් ගැන සමාජයේ ඇති අප්‍රසාදය පිට කිරීමට යොදාගත් අවස්ථාවක් තමයි මේ අනතුර... ඕනෙම කෙනෙකුට පැහැදිලිව පේනවා වැරැද්ද සම්පූර්නයෙන්ම ඩිෆෙන්ඩර් රියදුරුගෙ බව..ඒත් පෙර කී අප්‍රසාදය නිසා කෙසේ හෝ බස් රථවල වැරැද්දක් හොයනවා

    No contents