W115 පිලිබඳ දනිමි..
මට හිතෙන විදියට වටිනාකම නම් වැඩි ඔරිජිනල් ඩීසල් වාහනෙ.. ගොඩක් 31 ශ්‍රී වගෙ ආවෙ...
නමුත් ගොඩක් 504 කන්වර්ට් කලෙ 1C,2C ,2C ටර්බො,, කලතුරකින් 3C වගෙ එන්ජින් යොදලා.. මම විශ්වාස කරන විදියට නඩත්තුව,වියදම සහ අමතර කොටස් වල සුලභබව වගෙ දේවල් බැලුවොත් නිසි විදියට කන්වෙර්ට් කරපු එකකට...