ජීවිතේම සුදුවක් තමයි බන්..
ජොබ් කියන දේවත් සුවර් නෑනේ :v කොයි වෙලාවේ මොනවා වේවිද කියල කව්ද දන්නේ ?
ජීවිතෙත් සුදුවක් වගේ තමයි කොයි වෙලාවේ මරෙවිද කියල කව්ද දන්නේ :D
-------------------------------------------------------------------
එත් අපි දෙයක් හරියට කරොත් අපිට එකෙන් බේරෙන්න පුළුවන් :)...