Facebook will gonna kill Google

Wenas_Ekek

Active member
  • Oct 10, 2014
    203
    41
    28
    Mark zuckerburg ගේ හදපු phone එකත් fail... ෆේස්බුක් ඇරුනම උගේ success උන products තියෙනවද ඒ මට්ටමේ ඒවා ?

    එකෙක් quora ගැන කියල තියෙනවා :3 quora වලටත් වැඩිම traffic එකක් වදින්නේ ගුගල් එකෙන්. අනිත් එක quora/bhw/yahoo answer/elakiri වගේ ඒවා යුස් කරන අය ප්‍රශ්නයක් ආවම Google company එකේ Android එකෙන් Google chrome open කරල ප්‍රශ්නේ google search එකේ search කරලා අගට forum එකේ නම type කරන එක කරන්නේ.....

    internet එකේ Google ලට තියෙන power එක කවදාවත් වෙන company එකකට අල්ලන්න ලේසි එකක් නෙමේ ...

    වැඩිම පිරිසක් බාවිතා කරන search engine එක - Google Search
    වැඩිම පිරිසක් බාවිතා කරන Browser එක - Google Chrome
    වැඩිම පිරිසක් බාවිතා කරන Mobile Os එක - Android
    වැඩිම පිරිසක් බාවිතා කරන App Store එක - Playstore
    වැඩිම පිරිසක් බාවිතා කරන translator එක - Google translator
    වැඩිම පිරිසක් බාවිතා කරන Video Sharing Website - Youtube
    වැඩිම පිරිසක් බාවිතා කරන email සේවාව - Gmail
    වැඩිම පිරිසක් බාවිතා කරන Blogging platform එක - Blogger
    වැඩිම පිරිසක් Advertiserල පිරිසක් ඉන්න - Adword
    වැඩිම Publisherල පිරිසක් ඉන්න - adsense
    වැඩිම Publisherල පිරිසක් ඉන්න Mobile network එක - adsense
    වැඩිම පිරිසක් බවිත කරන සිතියම - Google maps
    ලින්ක් කෙටි කරන - gog.le

    ඊට අමතරව

    industry එකේ No 1 නොව්නත්

    Social network එක - ගුගල්+
    Google Docs
    Chrome OS
    google Nexus
    Google Glass
    Google Car (රියදුරෙක් නැතිව පදවිය හැකි )

    ගුගල් Comapny එකට ෆේස්බුක්/apple කියන්නේ උන්ගේ සමහර sub products වලදී හම්බු වෙන පොඩි තරගකාරයො දෙන්නෙක් විතරයි :p (Bing නම් mention කරන එකත් පාඩුයි මෙතනට )

    Google එක ප්රුතුවියනම් FaceBook එක අපේ ගෙදර වගේ :p
     
    Last edited:

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    meke comment dakkahama lankave unge hati hithaa ganna puluvan
    issara vage neme dan godak un use karanne mobile devices, mobile devices
    use karana un 90% net use venne FB, twitter vage site valin, pc use
    karana aya witharai dan search valata google use karanne, google blog
    dan kalin vage google search ekenma thanak na, dan fb ad valata kattiya
    yanava laba nisaa, google adsense dan pahalata, youtube ekata apath
    nathi venavaa, fb video fan page dipu gaman, dan bing and yahoo
    vala search eka develop karanavaa site rank eka, kalen kaleta ekeka trend ne
    2000 kittuva kale lokuma de yahoone ita passe eka google dan fb, europe
    vala fb ekata awula VK nisaa, usa, uk, ca, aus, vage ratavala FB use karana un active na namuth un FB fan page use karanavaa, dan google eke content case puduma vidihata site rank karanna ba, hamadama ekama site tika pennanne oya google eka kiyala hithan inna ayata epaa vena kale vithari google ekata pavathmak thiyenne, google ekata thiyena ekama adayam marge google adsense vitharai anith okkoma free dan podi podi ad group hama thanam fb ad dan hoda thathveka google lata lesi na
     
    Wenas_Ekek

    Active member
  • Oct 10, 2014
    203
    41
    28
    ලොල් .. mobile device වැඩි වෙනවා කියන්නේ තව තව chrome එකයි playstore එකයි android එකයි google accounts search app එකයි ප්‍රසිද්ද වෙන එකනේ බ්‍රෝ ....

    හැම රටකම internet වලට් මිනිස්සු පුරුදු වෙන්නේ facebook එකෙන් ලංකාවේ විතරක් නෙමේ..
    එත් ඒ හැම රටක්ම දියුණු උනාට පස්සේ දවසින් දවස ෆේස්බුක් එක බහින කලාව :D ආසියානු රටවල් වලට තාමත් internet අලුත් දෙයක් .... තව ටික දවසකින් ආසියාවෙන් වදින traffic ටිකත් නැති උනාම ඔය ඉන්න තැනත් නැති වෙනවා.. ලොල්

    එකෙක් Advertising ගැන කතා කරනවා :p... adsense බහින කලාවලු.. adsense නම් මන් දන්නේ නෑ..adwords නම් දවසෙන් දවස නගින කලාව (හේතුව - playstore ads/ gmail ads /search ads/ banner ads-adsense )ඒ විතරක් නෙමේ උන්ගේ Admob එකටත් දැන් තියෙන තැන බලපන්... නිකමට rates බලල කතා කරපන්

    මෙන්න market share එක
    screen%20shot%202015-04-23%20at%2012.06.46%20pm.png
     
    Wenas_Ekek

    Active member
  • Oct 10, 2014
    203
    41
    28
    adsense වලට ඉන්න ලොකුම competitor වත් වෙන්න ෆේස්බුක් වලට බෑ ... ලොල් Keep Dreaming bro

    (apple No 1 Revenue එක පෙන්නන්නේ iphone/imac/ipad නිසා.. internet එකේදී ගුගල්ට තරගකාරයෙක් නෑ :P:P:rofl::rofl: )
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,939
    16,544
    113
    meke comment dakkahama lankave unge hati hithaa ganna puluvan
    issara vage neme dan godak un use karanne mobile devices, mobile devices
    use karana un 90% net use venne FB
    , twitter vage site valin, pc use
    karana aya witharai dan search valata google use karanne, google blog
    dan kalin vage google search ekenma thanak na, dan fb ad valata kattiya
    yanava laba nisaa, google adsense dan pahalata, youtube ekata apath
    nathi venavaa, fb video fan page dipu gaman, dan bing and yahoo
    vala search eka develop karanavaa site rank eka, kalen kaleta ekeka trend ne
    2000 kittuva kale lokuma de yahoone ita passe eka google dan fb, europe
    vala fb ekata awula VK nisaa, usa, uk, ca, aus, vage ratavala FB use karana un active na namuth un FB fan page use karanavaa, dan google eke content case puduma vidihata site rank karanna ba, hamadama ekama site tika pennanne oya google eka kiyala hithan inna ayata epaa vena kale vithari google ekata pavathmak thiyenne, google ekata thiyena ekama adayam marge google adsense vitharai anith okkoma free dan podi podi ad group hama thanam fb ad dan hoda thathveka google lata lesi na

    :lol::lol::lol::lol:
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    api lankawe inna nisa ohoma hithenne ubata.
    UK USA wage facebook use kar4anne godak aduwen. eyalata accounts thiyanawa.. eth daily use karanne wena wena services.
    Japan, china wage gaththoth eyalata wenama social media sites tiyanawa eyalage languages walin.. ewa pita ratawal wala ayata denne na.

    ape ratawal wala facebook godak spread wenna lokuma hethu tamai tharuna asahane, deshapalana watapitawa wage dewal.
    western countries wala oya thathwe wenas.. eyala ape aya wage fb eke lassana kello hoya hoya request dada unge passe yanna kale nasthi karanne na.
    ehe aya relationship ekak hadaganna kelinma match.com zoosk wage dating websites tamai use karanne.
    ape ratawal wala thiyana dating sites wala innawa wage fake kello kollo nemei ewai tiyenne real profiles.

    anith eka tamai dan hadila thiyena system ekath ekka loke kisima major website ekakata thaniyama oluwa ussanna baha anith web service providersla nathiwa.. Google nathiwa facebook walata gamanak naha..
    issara google+ awama minissu hithuwa facebook watewi kiyala. eth aththatama google+ use wenne facebook walata wada wenas dewal karanna nisa fb walata kisima balapemak une na.
    ada wethdi ekai oya hama site ekakma ekakata ekak connect wela tiyenne
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,908
    327
    83
    USA wala digital media revenue eka tv walata wadiya wadi dan minissu youtube videos balanawa tv channel walata wadiya google nam me kapeta watenne na facebook walata copyrights nathi nisa revenue hoyanna giyoth fb eka wahanna wenawa youtube eke copyrights thiyenawa nisa unge revenue generation hodai
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    meke comment dakkahama lankave unge hati hithaa ganna puluvan
    issara vage neme dan godak un use karanne mobile devices, mobile devices
    use karana un 90% net use venne FB, twitter vage site valin, pc use
    karana aya witharai dan search valata google use karanne, google blog
    dan kalin vage google search ekenma thanak na, dan fb ad valata kattiya
    yanava laba nisaa, google adsense dan pahalata, youtube ekata apath
    nathi venavaa, fb video fan page dipu gaman, dan bing and yahoo
    vala search eka develop karanavaa site rank eka, kalen kaleta ekeka trend ne
    2000 kittuva kale lokuma de yahoone ita passe eka google dan fb, europe
    vala fb ekata awula VK nisaa, usa, uk, ca, aus, vage ratavala FB use karana un active na namuth un FB fan page use karanavaa, dan google eke content case puduma vidihata site rank karanna ba, hamadama ekama site tika pennanne oya google eka kiyala hithan inna ayata epaa vena kale vithari google ekata pavathmak thiyenne, google ekata thiyena ekama adayam marge google adsense vitharai anith okkoma free dan podi podi ad group hama thanam fb ad dan hoda thathveka google lata lesi na
    thawath fb anathayek :rofl:

    ithin yako android ekath google :P
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,908
    327
    83
    දැන් හොදම income එක youtube videos හැබැයි copyrights violate කරන්න බැ
     
    Wenas_Ekek

    Active member
  • Oct 10, 2014
    203
    41
    28
    ඊයේ video chat එකකදී සුද්දීයෙක්ගෙන් facebook id එක ඉල්ලුවම එකී facebook use කරන්නේ නෑ කියල snapchat id එක දුන්න කියපන්කො .. usa / european රටවල් වල (teenage/ young) අය ඉන්න forum එකක් එහෙම යුස් කරලා බලපන් .. උන් අතරේ ෆේස්බුක් වලට තියෙන තැන මොකක්ද කියල බලන්න :p

    :lol::lol::lol:අපේ එව්න්ට facebook එකයි internet එකයි මාරු වෙලා තියෙන්නේ බන්.. මාරුව අරගන්න බැරුව එක එක ඒවා කියවනවා මේ වගේ :lol::lol::lol::lol:
     
    Wenas_Ekek

    Active member
  • Oct 10, 2014
    203
    41
    28
    ane manda lankawe witarai da manda oya fb famous....europe wala minissunge profile ekak balapan un loke pura travel karanwa habai fb eke oya karana hema labbama danne na...ape rate wage meh 4n video kaali post karala likes higa kana gon aathal pages na....

    oya suddek oni nam instgram 4to ekak daai...lankawe unath oya posh un balapan api wage hama labbama fb daanne na....

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl: සිරා බන් ..
     
    matheesh-bandara

    Well-known member
  • Oct 26, 2015
    869
    193
    63
    meke comment dakkahama lankave unge hati hithaa ganna puluvan
    issara vage neme dan godak un use karanne mobile devices, mobile devices
    use karana un 90% net use venne FB, twitter vage site valin, pc use
    karana aya witharai dan search valata google use karanne, google blog
    dan kalin vage google search ekenma thanak na, dan fb ad valata kattiya
    yanava laba nisaa, google adsense dan pahalata, youtube ekata apath
    nathi venavaa, fb video fan page dipu gaman, dan bing and yahoo
    vala search eka develop karanavaa site rank eka, kalen kaleta ekeka trend ne
    2000 kittuva kale lokuma de yahoone ita passe eka google dan fb, europe
    vala fb ekata awula VK nisaa, usa, uk, ca, aus, vage ratavala FB use karana un active na namuth un FB fan page use karanavaa, dan google eke content case puduma vidihata site rank karanna ba, hamadama ekama site tika pennanne oya google eka kiyala hithan inna ayata epaa vena kale vithari google ekata pavathmak thiyenne, google ekata thiyena ekama adayam marge google adsense vitharai anith okkoma free dan podi podi ad group hama thanam fb ad dan hoda thathveka google lata lesi na

    2wKtbs8.png

    උබ දන්නවද ෆේස්බුක් එකෙන් ගූගල් ඇඩ්වර්ඩ්ස් ඇඩ් කැම්පෙයින්ග් රන් කරන බව ෆේස්බුක් එක තාමත් ගූගල් එකෙන් පෙයිඩ් ට්‍රැෆික් ගන්නව, ඒත් ගූගල් එකෙන් කවදාවත් ෆේස්බුක් එකේ ඇඩ් කැම්පෙයින්ග් රන් කරන්නෙ නෑ,අනික අත්දැකිමෙන් කියන්නෙ පෞද්ගලිකව ෆේස්බුක් එකේ රන් කරන ඇඩ් කැම්පෙයින්ග් එක වගේ 100 ගුනයක දෙයක් ගූගල් ඇඩ්වර්ඩ්ස් කැම්පෙයින්ග් එකක් රන් කරල කරගන්න පුලුවන්, ලොකෙ හොදම ටාර්ගට් ට්‍රැෆික් එක ගන්න පුලුවන් ඇඩ්වර්ඩ්ස් වලින්, ඒත් ෆේස්බුක් ගත්තම ගොඩක් වයිරල් දේවල් විතරයි ශෙයා වෙන්නෙ,හිතපන් ෆේස්බුක් එකයි ගූගල් සර්විස් ඔක්කොමයි ටික වෙලාවකට වැඩ නැවත්තුව කියල, ෆේස්බුක් නැති වුනා කියල කාටවත් අවුල්ද නෑ නේ ඒත් ගුගල් නැති වුනොත් වෙන දේ හිතපන්. ගූගල් එකෙන් දෙන ජීමෙයිල් එක යූස් කරල ෆේස්බුක් රෙජිස්ටර් වෙන අය වෙන මොනව ඔය ගගැන කතා කරන්නද, ගූගල්ලට තියන දේවල් එක්ක තව වෙන අදායම් මර්ගයක් හදාගන්න එක ගේමක් නෙමෙ බන් උන් තාම හොයන්නපටන්ගෙනවත් නෑ

    මේක ගූගල්ලට කඩේ යෑෑමක් නෙමෙ මම ෆේස්බුක් ඇඩ්, ගූගල් ඇඩ්වර්ඩ්ස් දේකේම රන් කරනව, ඇඩ් අතින්බැලුවම මේ දෙක කම්පෙයාකරන එක විහිලුවක් වගේ දෙයක්
     
    Last edited: