අපි පොඩි කාලේ අපේ රටේ හැමතනම ඔය සුන්දරත්වේ තිබ්බ මචන් ..එත් දැන් විනාස වෙලා .අද ගගක නාවොත් අහල නැති ලෙඩ .
.කුබුරකට බහින්න වෙලා තියෙන්නේ බුට් දාගෙන ..
නියරවල පොඩි වතුර දොලපාරවල හිටපු දන්දී පැටව ගප්පි අද නැහැ ..බත් කුරෙක් ලේසියට දකින්න නැහැ
අපි ආපස්සට හැරෙන්න ඕනේ වුනත් පරිසරය ආපස්සට හරවන්න ලේසි නැහැ .
සන්වර්දනේ කියා කියා අපි කලේ සහ කරමින් ඉන්නේ කිසිම සැලැස්මක් නැතිව පරිසරය විනාස කරන එක විතරයි
.කුබුරකට බහින්න වෙලා තියෙන්නේ බුට් දාගෙන ..
නියරවල පොඩි වතුර දොලපාරවල හිටපු දන්දී පැටව ගප්පි අද නැහැ ..බත් කුරෙක් ලේසියට දකින්න නැහැ අපි ආපස්සට හැරෙන්න ඕනේ වුනත් පරිසරය ආපස්සට හරවන්න ලේසි නැහැ .
සන්වර්දනේ කියා කියා අපි කලේ සහ කරමින් ඉන්නේ කිසිම සැලැස්මක් නැතිව පරිසරය විනාස කරන එක විතරයි

හැමදෙයක්ම වෙනස් වෙලා.. 