1. dimuth_bhanuka666

    චීනයේ දියුණුවට හේතුව මෙයයි

    චීන කොමියුනිස්ට් පක්ශයේ සාමාජිකයන් මාක්ස්වාදී නිරාගමිකයන් විය යුතුයි. චීනයේ ආගම වාරණය කර තිබීම චීන දියුණුවේ ප්‍රදාන සාධකයක් ය.
  2. dimuth_bhanuka666

    ලොව ජනතාවාදීම පක්ශය

    ලොව ඇති ජනතාවාදීම පක්ශය මොකද්ද කියල ඇහුවොත් මට කියන්න තියෙන්නේ ඒ චීන කොමියුනිස්ට් පක්ශය(CCP) ලෙසයි. සභාපති මාඕ සේතුං සහෝදරයාගේ නායකත්වය යටතේ මෙම පක්ශය නිර්මාණය කරන්නේ චීනයේ දරිද්‍රතාවයෙන් පෙලුනු ග්‍රාමීය ජනතාව නිසයි ඒ කාලයේ චීනයේ බහුතරයක් දරිද්‍රතාවයෙන් පෙලී ගියහ. මෙම පක්ශයේ අරමුණ වූයේ චීනය...
  3. dimuth_bhanuka666

    Is your mom beautiful?

    Is your mom beautiful?
  4. dimuth_bhanuka666

    වෙන රටවල් වල සමාජවාදී පක්ශ රුසියාව චීනය වගේ රටවල් එක්ක සමීප සම්බන්ධතා තියනවා ඒත් ජවිපෙට නෑ😂

    වෙන රටවල් වල සමාජවාදී පක්ශ රුසියාව චීනය වගේ රටවල් එක්ක සමීප සම්බන්ධතා තියනවා ඒත් ජවිපෙට නෑ😂
  5. dimuth_bhanuka666

    ජොයින් වෙන්න හොද ටෙලිග්‍රෑම් ගෲප් ටිකක් කියනවකෝ?

    ජොයින් වෙන්න හොද ටෙලිග්‍රෑම් ගෲප් ටිකක් කියනවකෝ?
  6. dimuth_bhanuka666

    උබලා රුසියාවට බැන්නට රුසියාව නැත්නම් උබලා නෑ

    රුසියාව තමයි අපිව ෆැසිස්ට්වාදින්ගෙන් බේරගත්තේ දැනුත් නව නාසි යුක්‍රේනයේ පැටිස්වාදීන් ව මරනවා ඒක දැනගනින් කල ගුන දක්වපන්
  7. dimuth_bhanuka666

    ක්‍රෙඩිට් කාඩ් නැතුව ගෙවීමේ ක්‍රමයට ගිටාර් ගන්න පුලුවන් තැනක් කියපන්කෝ?

    ක්‍රෙඩිට් කාඩ් නැතුව ගෙවීමේ ක්‍රමයට ගිටාර් ගන්න පුලුවන් තැනක් කියපන්කෝ?
  8. dimuth_bhanuka666

    ඇයි මගේ ඩෙබිට් කාඩ් එක මෙහෙම?

    මගේ කොම්බැන්ක් ඩෙබිට් කාඩ් එකෙන් ebay වගේ පිටරට සයිට්ස් වල පේමන්ට් කරන්න පුලුවන් ඒත් ලංකාවේ daraz grantha වගේ ඒවගේ බෑ ඒ ඇයි?
  9. dimuth_bhanuka666

    Daraz එකේ ගෙවීමේ ක්‍රමයට බඩු දෙන්නේ ක්‍රෙඩිට් කාඩ් වලට විතරද?

    Daraz එකේ ගෙවීමේ ක්‍රමයට බඩු දෙන්නේ ක්‍රෙඩිට් කාඩ් වලට විතරද?
  10. dimuth_bhanuka666

    රනිල් රුසියාව චීනය එක්ක සමීපව වැඩ කරයිද?

    ඌ කියන්නෙ නම් එහෙම ඒත් කරන කොට කොහොම වෙයිද දන්නේ නෑ
  11. dimuth_bhanuka666

    නුවර රුසියානු පොත් ගන්න හොදම පොත් සාප්පුව මොකද්ද?

    Translated russian books එහෙම නෑ එයා කිව්වා රුසියාවයි චීනයයි එක්ක සමීපව වැඩ කරන්න ඕනි කියලා ------ Post added on 1658328687
  12. dimuth_bhanuka666

    නුවර රුසියානු පොත් ගන්න හොදම පොත් සාප්පුව මොකද්ද?

    නුවර රුසියානු පොත් ගන්න හොදම පොත් සාප්පුව මොකද්ද?
  13. dimuth_bhanuka666

    Commercial bank එකේ අවුරුදු 18ක කෙනෙක්ට ඕපන් කරන්න පුලුවන් ගිණුම් මොනවද?

    Commercial bank එකේ අවුරුදු 18ක කෙනෙක්ට ඕපන් කරන්න පුලුවන් ගිණුම් මොනවද?
  14. dimuth_bhanuka666

    නුවර කොහෙද ගෙවීමේ ක්‍රමයට සංගීත භාණ්ඩ ගන්න පුලුවන්?

    නුවර කොහෙද ගෙවීමේ ක්‍රමයට සංගීත භාණ්ඩ ගන්න පුලුවන්?
  15. dimuth_bhanuka666

    කොහොමද කෝච්චියේ යන්නේ?

    මේ දවස් වල බස් මිල වැඩි නිසා කෝච්චියේ යන්න හිතුනා. මම කවදාවත් කෝච්චියේ ගිහින් නෑ. මට පිලිමතලාවේ ඉදලා නුවරට යන්න ඕනි. ඉතින් කියන්නකෝ මම පිලිමතලාවේ ස්ටේශන් එකට ගිහින් ඉස්සරෝම කරන්න ඕනි මොකද්ද ටිකට් ගන්නේ කොහොමද කියලා
  16. dimuth_bhanuka666

    Questions මට මේකට විසදුමක් දෙන්න pls

    අපේ තාත්තා නැති උනා එතකොට අයිතිය තියෙන්නේ අම්මටද?

    No contents