ලොව ජනතාවාදීම පක්ශය

dimuth_bhanuka666

Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    ලොව ඇති ජනතාවාදීම පක්ශය මොකද්ද කියල ඇහුවොත් මට කියන්න තියෙන්නේ ඒ චීන කොමියුනිස්ට් පක්ශය(CCP) ලෙසයි. සභාපති මාඕ සේතුං සහෝදරයාගේ නායකත්වය යටතේ මෙම පක්ශය නිර්මාණය කරන්නේ චීනයේ දරිද්‍රතාවයෙන් පෙලුනු ග්‍රාමීය ජනතාව නිසයි ඒ කාලයේ චීනයේ බහුතරයක් දරිද්‍රතාවයෙන් පෙලී ගියහ. මෙම පක්ශයේ අරමුණ වූයේ චීනය දරිද්‍රතාවයෙන් නිදහස් කර ගැනීමයි මම කියන්න කැමතී අද එය සාර්තකව කර ඇති බවයි.
    9909003f14be01f037bf2c147baaedb2.jpg

    චීන මහජන සමූහාන්ඩුවට ජයවේවා!!
    චීන කොමියුනිස්ට් පක්ශයට ජයවේවා!!
    සී ජින්පිං ජනාධිපතිට ජයවේවා !!
    අපේ වීරයට ජය වේවා!!
    අපේ ගැලවුම්කරුට ජය වේවා!!
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,119
    14,195
    113
    ඔයාට චිනෙත් එක්ක තියෙන සම්බන්දය මොකද්ද මචන්,මර ලව් එකක්නේ තියෙන්නේ
     
    • Love
    Reactions: dimuth_bhanuka666

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    Habai uba Cheene hitiyanam jayawewa kianan FB ehema naaa ithin.. me wage free speech forum th na