ඔය සෙට් එකේම තව කතාවක් තිබුණා ඒ තමා "නොත්රිදාමයේ කුදා" (Hunchback of Notredam),ඒක ගොඩක් කට්ටියට මතක නැතිව ඇති..සුරඟන කතා කරලිය යටතේ තිබුනා මේවා..,,
හිම කුමරිය
මායා බෝන්චි වැල
කතාකරන පූසා
පිනෝකියෝ
සුරූපී සහ විරූපී
ගෙඹි කුමරා
පුංචි අලි පැටියා ,පුංචි ඉත්තෑවා, වගේ කතාත් ඩබ් කරලා ගියා, තව සිංහල...