අරහත්_චිත්‍රා_තෙරණිය

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රහත් කෙනෙක් දින 7 කට වඩා ගිහිගෙයි සිටිය නොහැක

    :yes::yes:මේක හරියට හරි රහත් කෙනෙක්ට ගිහි ගෙදර ඉන්න බැ දවස් 7කට වඩා..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    mehema ekak na bun. meka boru:rolleyes:

    මමත් ඒ ගැනනම් දන්න කෙනෙක්ගෙන් ඇහුවා. එයත් කිවුවා ඒක බොරු කතාවක් කියල.

    දන්නව කියල හිතාගෙන නොදන්න කෙනෙක්ගෙන් අහල තියෙන්නෙ දවස් 7තේ කතාව හරියටම හරි...ඕව සරලම ධර්ම කාරනා ,...
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,212
    31,947
    113

    දන්නව කියල හිතාගෙන නොදන්න කෙනෙක්ගෙන් අහල තියෙන්නෙ දවස් 7තේ කතාව හරියටම හරි...ඕව සරලම ධර්ම කාරනා ,...

    Do you have any explanation of Buddhism and political science combination?:dull:
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    අරහත් චිත්‍රා තෙරණිය

    එළකිරි එකේ කට්ටිය දන්නවද මේ කියන කෙනා ගැන?

    මෙයා මහන කෙනෙක් නොවුනට මමත් මෙයාව චිත්‍රා තෙරණිය කියලම අන්දුන්වන්නම්.

    මේ තෙරණිය රහත් වෙච්ච කෙනෙක් කියල තමයි කියන්නෙ. ඉන්නෙ අතුරුගිරියෙ. සෑහෙන අනුගාමිකයො පිරිසකුත් ඉන්නවා. බොහොම ලස්සනට ධර්ම කරුණු පැහැදිලි කරලා දෙනවා. මමනම් තාම හැබැහින් දැකල නෑ, යූ ටියුබ් එකෙන් මම ධර්ම දේශනා දෙක තුනක් බැලුව.

    ධර්මය ගැන මගේ දැනුම බොහොම අඩුයි. ඒ හින්ද ගැඹුරු කරුණු ගැන මට අවබෝදයක් නෑ.මගේ ලඟම යාළුවො කට්ටියක් මෙයාගෙ ප්‍රභල අනුගාමිකයො. ඒ හින්ද මට හිතුන මේකෙ පසුබිම ටිකක් හොයල බලන්න.

    දන්න අය හෝ අනුගාමිකයො එළකිරි එකේ ඉන්නවනම් පොඩ්ඩක් මේ තෙරණිය ගැන පොඩ්ඩක් කියනවද බලන්න.
    මේක කාටවත් අපහාස කරන්න දාපු ත්‍රෙඩ් එකක් එහෙම නෙමේ.

    නොදකින් මෙහෙම මිත්‍යාදුස්ටිකයෝ ඉන්න රටක් !! ගහක් ගලක් ගානේ රහතන්වහන්සේලා!!! නමුත් හරියට පන්සිල් පද 5 රකින එකෙක් හොයාගන්න නෑ!!!

    උබ මේ නූල දාපුඑකේ අවුලක් නෑ , උබම කියලා තියනවනේ උබට ධර්මය ගැන දැනීමක් නෑ කියලා ....යන්තම්වත් දැනගන හිටියනම් උබ මේක දන්නේ නෑ!!

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala

    ගහක් ගලක් ගානේ රහතන්වහන්සේලා!!!

    iDaht9Z.jpg
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    රහත්ද නැත්ද කියල සොයන්නේ නැතුව එයාගෙන් ගන්න දෙයක් තියේ නම් ගන්න. දහම වැටහෙන්නේ තම නැණ පමණට. බොරුවට බැනල ආර්ය උපවාද කර ගන්න එපා. ආනන්තරිය පාපකර්මයට වඩා බලවත් ආර්ය උපවාද කර්මය.

    කලින් දහම ගැන වැඩිය දන්නේ නැති කෙනෙක්නම් වහරක අභයරතනාලංකාර හිමි, හඳපාන්ගොඩ නිවාතාප හිමි (dharmayai obai), කරඬුලෙන ධම්මගවෙසී හිමි, වලස්මුල්ලේ අභය හිමි, ආර්ය අසංකතය, යන අයගේ බණ අහල බලන්න YOUTUBE එකේ.

    තවත් ඕනේ නම් පිටිදූවේ සිරිධම්ම, මහ රහතුන් වැඩි මග ඔස්සේ හිමි, කිරිබත්ගොඩ හිමි යන අයගේ බණත් අහල බලන්න.

    තම නැණ පමණින් විමසන්න.
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63

    හාමුදුරුවරුත් බොරුව බන් කරන්නෙ. මන් කලින් කිව්වෙ ,අපෙ රටෙ බුද්ධාගම විභාගෙට විතරයි නෙ ඉගෙන ගන්නෙ
    එකත් ඕ ලෙවල් පන්තිය වෙනකන් ,
    ඊට පස්සෙ ගාථාවක්වත් මතක නැහැ අපෙ උන්ට.

    සමහරක් මහාචාර්‍යවරු විද්‍යාඥයො කියන උන් බුද්ධාගම විද්‍යාත්මකව දකින්න ට්‍රයි කරනවා.
    එහෙම කරන්නෙ විද්‍යාවෙ අරුමය නිසා නෙමෙ උන්ට පොරක් වෙන්න පොටක් හැදෙන්නෙ ඒ නිසා
    විද්‍යාවෙන් පොරක් වෙච්ච උන් නැහැ අපෙ රටෙ. ඉතිං බුද්ධාගමත් එක්ක විද්‍යාව සමපාත කරනවා.
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,644
    8,843
    113
    kandy
    මාත් අහලා තියන විදිහට රහත් කෙනෙක්ට ගිහිගෙය ඉන්න බැ. එක්කෝ පැවිදි වෙන්න ඕනේ නැතිනම් පිරිනිවන් පාන්න ඕනේ. උදාහරණයක් හැටියට සුධ්ධෝදන රජතුමා හා බාහියදාරුචී සලකන්න පුළුවන්. මේ දෙන්නම රහත් උන ගමන් පිරිනිවන් පවා. අනික අනාගාමි උන ශ්‍රාවකයොත් , රහතන් වහන්සේලාත් මුදල් පරිහරණය කරන්නේ නැ.මේ වගේ දේවල් ගැන සලකලා මෙයා ගැන තීරණයක් ගන්න පුළුවන් වෙයි.
    අනික කෙනෙක්ගේ අරහත්කම සොයාබලන්න පුළුවන් ඥානය තියෙන්නේ බුදු කෙනෙක්ට විතරයි.
     
    DemonAkalanka

    Well-known member
  • Aug 17, 2011
    7,579
    1,458
    113
    Sri Lanka
    මාත් අහලා තියන විදිහට රහත් කෙනෙක්ට ගිහිගෙය ඉන්න බැ. එක්කෝ පැවිදි වෙන්න ඕනේ නැතිනම් පිරිනිවන් පාන්න ඕනේ. උදාහරණයක් හැටියට සුධ්ධෝදන රජතුමා හා බාහියදාරුචී සලකන්න පුළුවන්. මේ දෙන්නම රහත් උන ගමන් පිරිනිවන් පවා. අනික අනාගාමි උන ශ්‍රාවකයොත් , රහතන් වහන්සේලාත් මුදල් පරිහරණය කරන්නේ නැ.මේ වගේ දේවල් ගැන සලකලා මෙයා ගැන තීරණයක් ගන්න පුළුවන් වෙයි.
    අනික කෙනෙක්ගේ අරහත්කම සොයාබලන්න පුළුවන් ඥානය තියෙන්නේ බුදු කෙනෙක්ට විතරයි.
    :yes::yes:
     
    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    රහත් කෙනෙක් දින 7 කට වඩා ගිහිගෙයි සිටිය නොහැක

    දින 7ක් නෙමෙයි, එක දවසයි ,එක දවසයි ගිහිගෙයි වාසය කරන්නෙ,එක්කො පැවිදි වෙනවා ,නැත්නම් එදිනම පිරිණිවන් පානවා....
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,280
    30,001
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔය කිව්වට රහත්වුනාට පස්සේ මෙහේ දවස් සීයක් රහත් දවස් එකයි වගේ ආතල් එකක් දෙයි.:rofl::P
    ධර්ම කරුණු කියලදීල ප්‍රජාව දැනුවත්කරන එක, පිළිවෙත් අනුගමනය කරන එක, පන්සිල් රකින පරපුරක් හදන එක සමාජයට වැදගත්. ඒත් ඉතින් බුදු වුනා රහත් වුනා කියලා ආතල් දෙන එක තනිකර මාකටිං. ඒක පිළිගන්න බෑ......

    රහත්නන් පෙළහරපාන්න කියපං.:baffled:

    නැත්තං ඉතින් ඔය ගෙදර තියෙන වටිනකියන මොන මොනවා හරි දෙයක් පේන්නම ගෙදර අරං පළයන්..........පෙළහර පාන හැටි බලන්න:P:rofl:

    එහෙමත් නැත්නං ආයේ ඔය ආතල් කිසි එකක් නෑ, අන්දරේ කරා වගේ...... පොල්ලක් අරං ඔබවහන්සේට මම මේකෙන් නෙළයිද නැද්ද??? කියලා අහපන්........ සනික ප්‍රතිපල........ කියන්න දන්නේ නෑ නේ බං උබටත් මේ කපේට කරගන්න බැරි පින්කමක් සෙට්වෙන්නේ, රහත් වෙලා අමාරුවෙන් අල්ලං ඉන්න එකේ පිරිනිවන්පාන්න සපෝට් එකක් දීලා........ නඩුත් නෑ......... රහත්වෙලානේ.....:cool::cool:
     
    Last edited:

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,509
    8,708
    113
    රහත් වෙලානම් ගිහි ගෙයි ඉන්න පුළුවන් දවස් 7යි නේද?