එක්නැලිගොඩ පරයා ජීවතුන් අතරලු

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අපරදේ ක්ලියර් පොටො එකක් අරන් නෑනේ...

    ඔව් ඒකනේ...
    මදුමාධව ඉතින් කටින් බතල හිටවන්න දෙයියා.. උගේ මල්ලිත් එහෙමයි.....ඒක නිසා හරි සාක්ශියක් දකින කන් මුකුත් කියන්න බෑ..
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,680
    87,059
    113
    ආශ්චර්යමත් රටක

    ඔව් ඒකනේ...
    මදුමාධව ඉතින් කටින් බතල හිටවන්න දෙයියා.. උගේ මල්ලිත් එහෙමයි.....ඒක නිසා හරි සාක්ශියක් දකින කන් මුකුත් කියන්න බෑ..

    :D hoda prabandayak wage.. eelaga kathawat lagadi dammanam hodai api asai kiyawanna
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    එක්නැලිගොඩ ව මැරුව බන් රාජපක්ෂලා එකතුවෙලා. ඇයි මේ රාජපක්ෂලාගේ ගිණුමට දාන්න තියෙන මිනීමැරුමක් අයින්කරන්න හදන්නේ?ගූ ඇන්ඩ් පී එකේ සමනල හිත් රිදවන්න එපා. :rofl::rofl:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඔච්චර විස්තර දැනගෙනත් අල්ල ගන්න බැරිවෙලාද :baffled: මුගේ පචද කොහෙද

    අනික දැන් මේ විස්තරේ එලියට ආවම ඌ කොහොමත් එලියට එන එකක් නෑ :baffled: