දඩේ ගෙවලාද? මේ වෙනකොට විදුලි බල මණ්ඩලේට විතරක් බිලියන දහයක් පාඩුයි. ඒ equipment damages නැතුව. අනික මේ පාර ගල් අඟුරු වල ගාන බැහැලා තිබ්බේ. තාම එකසිය දොළහයි. මේ winter ඒකේ දරුණුම කාලේ වෙලත්. ඔය කියන භාරගත්ත ගල් අඟුරු මේ තරම් ජරාව නෙමේ. මේවා ගන්න ඇත්තේත් හතලිහකට විතර.