ඇයි එහෙම බැලුවොත් ලංකාවත් බඩු පොට් එකක් තමයි.
ඉතින් බෞද්ධ උනා කියල වැඩක් වෙලා නෑනේ. ඉතින් බොන එක ගැන කේස් දාන්නෙ ඇයි? බඩු ගහන එකට වඩා බොන එක අවුල්ද?

නෑ ඒ දෙකම අවුල් , පන්සිල් පද 5 ගැන මන් අමුතුවෙන් කියන්න ඕන නෑනේ ?

තුන්පාරක් වැඩපු එක අල්ලං පොස්ට් දදා උකදෙන වෙලේ බුදුහාමුදුරුවෝ ජිවත්වුන ඉන්දියාවට ගිහිං බලපන්කෝ ආතල් එක.....![]()
තුන්පාරක් වැඩපු එක අල්ලං පොස්ට් දදා උකදෙන වෙලේ බුදුහාමුදුරුවෝ ජිවත්වුන ඉන්දියාවට ගිහිං බලපන්කෝ ආතල් එක.....![]()
Owun beelama merila yai bn. Eka hinda owa nawaththnna yanna epa.
තුන්පාරක් වැඩපු එක අල්ලං පොස්ට් දදා උකදෙන වෙලේ බුදුහාමුදුරුවෝ ජිවත්වුන ඉන්දියාවට ගිහිං බලපන්කෝ ආතල් එක.....![]()

බුදුහාමුදුරුවොත් හිටිය කාලේ එහෙමලු කිව්වෙ. පින්ඩපාතේ වදින අතර තුර සුරාසලක් දැකල එතන නතර වෙලා කෑ ගැහුවලු ඔලුවට ගහගනිමින්, හනේ දෙය්යනේ මේක මම වැඩ ඉන්න බෞද්ධ රට. තොපි බීලම මැරිලා පලයන් කියලOwun beelama merila yai bn. Eka hinda owa nawaththnna yanna epa.
අපේ උන් හෙන ගෝත්‍රිකයි. අවුරුද්දම ඇරල ඒදාට වහනව ලැබෙන පල ප්‍රයෝජනයක් නෑ . බොරුවට වන්සේ කබල් ගානව ඇල්පෙන්තක් ගහදන කර්මාන්ත ශාලවක් නෑ. සද්දෙයි පඩ ගදයි විතරයි. මීට අවුරුදු 2500 කලින් මානව චර්යාවන් විසි එක්වැනි සියවසේ ප්‍රයෝගිකව කරන්න හදනවා අපෙයි අරාබි කාරයොන්ගේ වෙනසක් නෑ කරුමේ කියන්නේ උන්ගේ අලුත් රජාත් උන්ගේ රට වෙනස කරන්න හදනාවා. ඒකට අපේ උන් වෙනසක් කරන්න හැදුවම සංකෘතියයි ආගමයි ඔක්කම පටලවගෙන රෙද්ද උස්සන් දුවන් ඇවිල්ලා ආයෙමත් අර ගෝත්‍රික විදියටම ඉන්න හදනවා. කියන සංකෘතියයි ආගමයි නිසා ලබාගත්ත දෙයක් නෑ තවම, ආගම සංකෘතියට ගහ මරාගන්න කට්ටිය ඉන්නවා ඒකට ජීවත් වෙන්න හොයපුවාම එකෙක් නෑ, ලෝකේ අනික් උන් කරනවා ඒවා චීයා මල ජරාව අපිට හරියන්නේ නෑ කියන්වා ඒ උනාට හොරාට හොරාට හොයන්නෙම ඒවා. ඇත්ත තිත්තයි සංකෘතිකව ජීවත් වෙන උන් රෙප් කැපුවට කමක් නෑ
බුද්ධාගම ගාව ගන්න එපා කැරි වේසිගෙ පුතේ සේරටම. මොනා හරි වැරැද්දක් පෙන්නල අහනවා මේ බෞද්ධ රටක්ද කියලා. කැරි පොන්නයා. මිනිස්සුන්ගෙ නොසන්ඩාල කමයි ආගමයි අතර සම්භන්ධයක් නෑ හුත්තෝ.![]()
අමූලික ඇත්ත මහත්තයෝ අමූලික ඇත්ත. බුදු හාමුදුරුවන්ගේ කාලෙත් තැබෑරුම් තිබුනා බඩු පොට් තිබුනා සූදු පොලවල් තිබුනා. ඒත් උන්වහන්සේ ඒවා නතර කරන්න ගියේ නෑනේ. ඒවායේ ආදිනව පමණක් කියලා දුන්නා