මෙල්බන් සැපද? Life in Melbourne

Emios

Well-known member
  • Dec 10, 2009
    75,162
    67,500
    113
    e unata ausi giya ekekwath lankawata enne na ape hamuduruwane :lol::lol::lol:

    ena un ubata kiya kiya enawada.:p oya poddath awe ara youtube eke dial eka.enawa bn godak.godak un loan wala hira wela mehe.gewal ugas tiyala mehe ewilla ithin aye lankawata gihin bene.ewa gewanna epaye.
     

    Chandima93

    Banned
    May 4, 2018
    173
    14
    0
    ena un ubata kiya kiya enawada.:p oya poddath awe ara youtube eke dial eka.enawa bn godak.godak un loan wala hira wela mehe.gewal ugas tiyala mehe ewilla ithin aye lankawata gihin bene.ewa gewanna epaye.

    oya risk eka saha gihin kanda wena katta danagenane ban hamoma yanne
    nathuwa yawana un kiyanne nane nikan hitiyama salli hambenawa kiyala

    laksha ganan course fees hoyanda mahansi wenda wenawa ithin.
    waulage gedara giyanam ellila inda one wage thamai.

    danuwath karana eka hodai nodanna kenek hari danagani
    eth gema gahanda ona eka kohomahari gema gahanawa :D:D
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,963
    10,571
    113
    ආශික්ලන්තෙ
    රාාායිට් ..සිරා සීන් එකක්.අපේ අයියගේ යාලුවෙක් ඔසී වල ඉන්න ඩිවොස් වෙච්ච සිංහල අැන්ට පාරක් .කොල්ලට වැඩිය අවුරුදු 5ක් වැඩිමල්.දරැවෙකුත් ඉදලා ඒ ගැනිට කොහොම හරි මූ ඒක කර ගහලා ඌ දැන් සැපට එහේ ජීවත් වෙනවා ..ගැනිට සල්ලි ත් තියෙනවා බම්.පින තමා
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,963
    10,571
    113
    ආශික්ලන්තෙ
    වීඩියෝ එක උන් දෙන්න කියන්නේ ගෙදරින් සල්ලි එවන එවුන්ට අවුලක් නැ ..අනිත් එවුන්ට මෙල්බන් අපායක් කියන එක කොහොම හරි කට්ට කාගෙන හිටියොත් පස්සේ කාලෙක සැප තමා
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මෙහෙමයි පුතාලා , මේක එක එක්කෙනාට සාපේක්ෂයි. මම දැකල තියනවා ගොඩක් අය රට ගියාම ලංකාවේ ඉන්න උන්ට කියනවා මෙහෙ එන්න එපා. තේරුමක් නැහැ කියලා. එක ඇත්ත . සුරංගනා ලෝකයක් මාවන් ගියාට එහෙම සුර පුරයක් නැහැ.



    නමුත් තව කෙනෙක්ට වෙනස්ව බලපානවා. මම ඉගන ගන්න කාලේ මම රට ඉන්දියේ. ඒ දවස් වල ගෙදරින් සල්ලි යම් ප්‍රමාණයක් එවපු නිසා ලස්සන ලයිෆ් එකක් තිබ්බා. අදටත් මම ඒ ජීවිතේට කැමති අන්න ඒ නිසා. නමුත් වෙන කෙනෙක්ට පිට රට කියනේ අපායක් වෙන්න ඇති.