1. RazorH

    Fuel pass already registered user

    මමත් වෙන එකෙක්ට register කරල දෙන්න ගිහින් ඕක වුනා. ICTA report කලාම reply එකක් දාල තිබ්බ ඕක fix කරගෙන යනගමන් කියල. ඒ නිසා ටිකක් බලල පස්සෙ try කරන්න.
  2. RazorH

    කොටුවේ කැරම් බෝඩ් 🥌 🔥🔥

    කොටුවේ කැරම් බෝඩ් එකක් ගන්න place කොහෙද තියෙන්නේ මචං???? Normal එකක්.. ගෙදර සෙල්ලං කරන්න ..
  3. RazorH

    නුවර එලිය පැත්තෙ පාරවල් දන්න උන්ගෙන් help එකක් ඕනෙ..

    මචං නුවර-එලියෙ ඉදන් රිකිල්ලගස්කඩට යනවනම්, කඳපොල පාස් කරල වලපනේ පාරෙ යන එකද හොඳ, නත්නම් ඔය map එකේ පෙන්නන ලියන්වල road කියන එකද හොඳ? අම්මෝ map දාගෙන නම් යන්නෙ නෑ.. ඒකයි කලින් හොයල බැලුවෙත්.. :-D ------ Post added on 1646674856
  4. RazorH

    නුවර එලිය පැත්තෙ පාරවල් දන්න උන්ගෙන් help එකක් ඕනෙ..

    නුවර එලිය සිට රිකිල්ලගස්කඩට (මාරබැද්ද hotel) යන්න තියෙන best ම route එක මොකක්ද? Google map එකේ පෙන්නන route එක ටිකක් සවුත්තුයි වගේ. ඒකෙම පෙන්නන අනිත් route එක අවුලක් නැද්ද? සූරියකන්ද->හරස්බැද්ද-> වලපනේ->පදියපැලැල්ල?? නුවර එලිය පැත්තෙ පාරවල් දන්න උන්ගෙන් help එකක් ඕනෙ..
  5. RazorH

    Vehicle Insurance උදවු..!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    මචං මගෙ car එක 2015 Vitz එකක්.. දැනට Insurance කරල තියෙන්නෙ Corporative එකේ.. අවුරුදු දෙකක් claim කරලම නෑ. 1. මෙච්චර කල් කලේ broker කෙනෙක් හරහා.. ඒකෙ අවුලක් තියෙනවද? 2. බ්‍රෝකර් මේ පාර එවල තියෙන quotation වලින් අඩුම තියෙන්නෙ LOLC. LOLC vehicle insurance කොහොමද තත්වෙ? 3. Insurance company එක...
  6. RazorH

    Cake Tools Wholesale Supplier??

    Inbox damma list eka Ekatat message ekak damma. Meyala quotation daida? nath nam avidala balala ganna veida? ------ Post added on 1637303423
  7. RazorH

    Cake Tools Wholesale Supplier??

    මචං Wife පොඩි online cake tools business එකක් පටන්ගන්න හදන්නේ.. හොඳ Cake Tools wholesale supplier shop එකක් දන්නවද කට්ටිය? හොඳ කියනේ ඉතින් හොඳ margin එකක් තියාගන්න පුළුවන් ටිකක් අඩුවට බඩු ගන්න පුළුවන් supplier කෙනෙක්...
  8. RazorH

    Ghost Activity - Southern Expressway

    කැලයක් පැත්තට? එහෙම එකක් නෑනෙ බන්.. තියෙන ඒව ඔක්කොම expressway එකටයි expressway entrance exit laneවලටයිනෙ focus කරල තියෙන්නෙ. උබ දැක්ක හැටිද දන්නෙ නෑ.
  9. RazorH

    Daraz එක වැඩ ද?

    මගෙත් එහෙමයි.. බලන් ඉදල ඉදල අන්තිමට cancel. Sellerගෙ වැ‍රැද්දකුත් නෑ මට තේරුන විදිහට. Delivery Agent City pack. උන් item එක return කරල තිබ්බෙ මම item එක බාරගත්තෙ නැති විදිහට. උන්ට call කලා email කලා reply නෑ. ඊලගට මං ආයෙ order කලා online payment කරල. ඒ වෙලාව වෙනකොට ගණන් වැඩි කරල. හැබැයි දවස්...
  10. RazorH

    ✈ ✈ ✈ Passport Office - Normal Service මේ දවස්වල?

    Normal Service නැද්ද?
  11. RazorH

    ✈ ✈ ✈ Passport Office - Normal Service මේ දවස්වල?

    Passport ekak hadaganna thiyenne.. Normal Service heta puluvanda danne na neda? Anika post eke evanne nathiva ready unama collect karaganna puluvannam loku udauwak..
  12. RazorH

    ✈ ✈ ✈ Passport Office - Normal Service මේ දවස්වල?

    Numbers වලට answer කරන්නෙ නෑ මචන්..
  13. RazorH

    ✈ ✈ ✈ Passport Office - Normal Service මේ දවස්වල?

    :confused::confused::confused: Passport Office එකේ මේ දවස්වල phone answer කරන්නෙ නෑ. මට දැනගන්න ඕන, 1. මේ දවස්වල බත්තරමුල්ල passport office එකේ Normal Service වැඩද? 2. Normal Service එන්න මාසෙකටත් වඩා යයිද රටේ තත්වෙ උඩ? 3. Normal Service එකෙන් passport එක එවන්නෙ පදිංචි ලිපිනයටමද? වෙන ලිපිනයක්...
  14. RazorH

    Daraz එක වැඩ ද?

    මම අගෝස්තු 19 COD දාපු එකක් ආවෙ නෑ (බණ්ඩාරගම-කලුතර). ඒක Cancel උනා කියල අගෝස්තු 30 message එකක් ආව. Reason: Unable to fulfill order කියල තිබ්බෙ. Tracking එකේ පෙන්නුවෙ order එක Daraz එකට return කලා කියල. Citypak තමයි delivery agent. හේතුව හිතාගන්න බෑ. Shop එක එක්ක chat කලාම කියනව මගෙ order එකෙ...
  15. RazorH

    Nipun Furniture & Electronics

    1. Price? 2. Price? 3. Me wage Dining Table ekak hadaganna kohomada price? Eka paththakin 3k wadi vela kama ganna puluvan size ekata..
  16. RazorH

    🎅🏻🎁Envato Elements - ඕන එකක් ඉල්ලන්න

    https://elements.envato.com/bildo-construction-elementor-template-kit-L3S37W3 https://elements.envato.com/finance-consulting-accounting-wordpress-theme-WJ4RT8D https://elements.envato.com/abble-online-learning-education-elementor-kit-XLKHD3Q Machan me tika denna puluwanda?

    No contents