1. RazorH

    Toyota Vitz 2014 Recommend a Tyre 🚗🚥

    Thanks bro 👍 ehemada. thanks bro. Bridgestone, Yokohama, Pirreli thama compare kale. anika Made in country eka? Japan nam hoyaganna amarui. Thailand, Philiphine or any other? offers thiyenawa nam wada hodai. 🙂 Thanks bro 👌 Kohenda gaththe? Toyotada?
  2. RazorH

    Toyota Vitz 2014 Recommend a Tyre 🚗🚥

    Made in country eka mokakda? Price kohomada yanne? Ganna sadarana thanak dannawada?
  3. RazorH

    Toyota Vitz 2014 Recommend a Tyre 🚗🚥

    thanks. man katha karala balannam..
  4. RazorH

    Toyota Vitz 2014 Recommend a Tyre 🚗🚥

    මචන් මගෙ කාර් එකේ රෝද දෙකක් මාරු කරන්න වෙලා. ඔර්ජිනල් තියෙන්නෙ Bridgestone-Japan 165/70 14". Bridgestone-Japan ම හොයාගන්න බෑ. Bridgestone-Thailand නම් තියෙනවා. ඒක අවුලක් නැද්ද? නැත්නම් Yokohama - Philippine තියෙනව. මොකක්ද හොඳ? ඒත් නැත්නම් වෙන මොනවද recommended Brand සහ රටවල්? සාධාරණ මිලකට ගන්න...
  5. RazorH

    Voice Teen: Hashen Dulanjana SMS 🎤🎼 🎵 🎶

    ඒක නම් ඇත්ත. අනික මූ කියපු ගොඩක් සින්දු හොඳ අර්ථයක් තියෙන සින්දු. ඒත් අපේ උන්ට ටිකක් කණට හොඳට හුරු trending සින්දුවක් නැති උනාම අවුල්. ඒකයි ප්‍රශ්නෙ.
  6. RazorH

    Voice Teen: Hashen Dulanjana SMS 🎤🎼 🎵 🎶

    ඔව් මචං. ලොකු සීන් නැති සුපිරි හැකියාවක් තියෙන කොල්ලෙක්.
  7. RazorH

    Voice Teen: Hashen Dulanjana SMS 🎤🎼 🎵 🎶

    මචං අද Sirasa Voice Teen Finals. මූ අපේ මල්ලි කෙනෙක්. මේ පාරවත් මූට ටිකක් trending සිංදුවක් දුන්නොත් හොඳයි. මූට දෙන්නෙම වැඩිය ප්‍රසිද්ද නැති සින්දු. කිරියෙ fit එකට SMS එකක් ගහල සප් එකක් දෙන්න පුලුවන්නම්.
  8. RazorH

    සිරස voice teen

    මුගෙත් පට්ට voice එකක් තියෙනව. ඒත් බං හොඳ සින්දු දෙන්නෙ නෑනෙ.
  9. RazorH

    wahana wala mila hugak wedi wela

    Ganna puluvan nam danma ganna. Issarahata wahanayak ganna ekath lesi na..
  10. RazorH

    කළමනාකරණ සේවා නිලධාරි 🤔

    මචං දන්නෙ නැති නිසා අහන්න්නේ. දන්න කෙනෙක් සිටී නම් පැහැදිලි කරන්න. මොකක්ද මචං මේ කළමනාකරණ සේවා නිලධාරි (Management Service Officer-MSO) කියල ගැසට් කරල තියෙන්නෙ? මේකෙන් ගොඩයන උන්ට තියෙන jobs මොනවද? මොනවගේ තැන්වලද? salary කොහොමද? මොනවද benefits? මේකයි පරිපාලන සේවා එකයි අතර වෙනස මොකක්ද? :unsure...
  11. RazorH

    Meka hodada?? Dupli Checker - plagiarism checker

    Oya mokakatawat ahu novena eva Turnitin eken allanava machan.
  12. RazorH

    Good place to buy Car Dash Cam 70mai Pro

    Ammo eka ganan wadi machn. Thanks. :)
  13. RazorH

    Good place to buy Car Dash Cam 70mai Pro

    Machan meka oyada karanne?
  14. RazorH

    Good place to buy Car Dash Cam 70mai Pro

    Thanks මචං. මම ඕනෙ වුනොත් message එකක් දාන්නම්. දැනට බැලුවෙ 70Mai Pro එක. ඒක ගෙන්නල දෙන්න පුලුවන් නම් price එක දාන්න.
  15. RazorH

    Good place to buy Car Dash Cam 70mai Pro

    මචංල මට dash cam එකක් ගන්න ඕනෙ. Daraz එකේ තියෙනව 70mai pro එක 13,290.00 යි. මීට වඩා අඩුවට තියෙනවද? Ebay, Aliexpress shipping charges add වෙද්දි පට්ට ගානක් එනව නේද. මේ ටිකේ බඩු අඩුයි වගේ. උබල දන්න හොඳ place එකක් තියෙනවද? 🧐 🧐 🧐
  16. RazorH

    ලංකා බැංකුවෙන් මැයි මස වාරික දෙකක් එකට කපාතිබීම සහ SMS පණිවිඩය

    ඉතින් කස්ටිය මොකද කරන්නෙ? Refund කරගත්තට වෙන්නෙ එමතර මාසයක් වැඩි වෙන එක විතරයි නේද?
  17. RazorH

    ලංකා බැංකුවෙන් මැයි මස වාරික දෙකක් එකට කපාතිබීම සහ SMS පණිවිඩය

    ලංකා බැංකුවෙන් වාරික නොකපන ලෙස ඉල්ලීමක් නොකර තිබියදීත් අප්‍රේල් මස ණය වාරිකය නොකප ඉඳල මැයි මාසෙ වාරික දෙකම එකට කපපු අයට අද ඒ ගැන මොකක් හරි SMS එකක් ආවද? 🧐🧐🧐
  18. RazorH

    සිංහල Typing ගැටලුවක් Iskolapotha (ර්)යෙදෙන වචන ✎✎

    සිංහල Typing ගැටලුවක් Iskolapotha (ර්)යෙදෙන වචන ✎✎ Iskolapotha Font එකෙන් සංවර් ධනය කියන වචනෙ එකට type කරන්න බෑනෙ බන්. අල් රයන්න එක්ක ගහන හුඟක් වචන ගහන්න බෑ. මොකක්ද මේකට විකල්පෙ? Iskolapotha Font එකෙන්ම කරන්නත් ඕනෙ.. :confused::confused:

    No contents