🚗 🚗 කාර් වැඩ්ඩන්ගෙන් උපදෙස් - Vitz 2011, New Body ගන්න කලින&
මචං මම Vits 2011 model (New Body) එකක් ගන්න ඉන්නෙ. :yes: 95,000km වගේ දුවල. :sorry: 2nd owner. condition නම් පේන්න අවුලක් නෑ.
1. ගන්න කලින් මේ model වල මොනවද මචං විශේෂයෙන් බලන්න තියෙන්නෙ? :confused:
2. Toyota Lanka දාල check කරගන්න...