🚲😠 අලුත් බයික් එකේ පොතේ නම වැරදියට ඇවිත්.. €
මචං මං අලුතෙන් බයික් එකක් ගත්ත. Dealer shop එකෙන්ම register කරන වැඩ ටික කරගන්න රුපියල් 6000කුත් ගත්ත. දැන් පොත ඇවිත්. නම ටිකක් වැරදියට ඇවිත් තියෙන්නෙ. :frown: Dealer shop එකෙන් කියනව license කරගෙන එන්නලු නම හදල දෙන්නම් කියල. :confused: එහෙම කලොත්...