මචං මම Vits 2011 model (New Body) එකක් ගන්න ඉන්නෙ.
95,000km වගේ දුවල.
2nd owner. condition නම් පේන්න අවුලක් නෑ.
1. ගන්න කලින් මේ model වල මොනවද මචං විශේෂයෙන් බලන්න තියෙන්නෙ?
2. Toyota Lanka දාල check කරගන්න ඕනෙමද?
(වැඩේ තියෙන්නෙ Toyota Lanka appointment තියෙන්නෙ ආයෙ ලබන බ්‍රහස්පතින්දට.
වාහනේ අද හරි හෙට හරි ගන්න ඕනෙ.)
3. 28/50කට තමයි ගන්න ඉන්නෙ. පාඩුවක් නෑ නේද?
95,000km වගේ දුවල.
2nd owner. condition නම් පේන්න අවුලක් නෑ.1. ගන්න කලින් මේ model වල මොනවද මචං විශේෂයෙන් බලන්න තියෙන්නෙ?

2. Toyota Lanka දාල check කරගන්න ඕනෙමද?
(වැඩේ තියෙන්නෙ Toyota Lanka appointment තියෙන්නෙ ආයෙ ලබන බ්‍රහස්පතින්දට.
වාහනේ අද හරි හෙට හරි ගන්න ඕනෙ.) 3. 28/50කට තමයි ගන්න ඉන්නෙ. පාඩුවක් නෑ නේද?


