🚗 2.5 - 2.8mn budget rande එකට ගන්න සුදුසුම වාහනය? 🚗🚗🚗

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    demio eka hondai wagon R ekath shape vitz ekath hondai swift beetle eketh market eka bahinne na lesiyakata ekath shape gaddi podak hondata balala ganan hadapu aurudata wada watinne pawichichi karala thiyana wediya samhara eun wahana kanawa ehema nathi ekak hoyala ganna.
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    Moda katha kiyanna epa bn ada kale mona wahaneth 2nd hand market eka adui. Uba ada premio ekak aran tawa aurudu 5kin gatta ganata denna puluwanda owa baila

    hikz uyata wagon R ekak hari hybrid ekak hari thiyenawa ne? :P:P
    mehemayi machan lankawa hybrid arenna anith okkoma waahana me wenakan ganan bahala na oya hybrid bassa wage, example honda fit 2012 unregistered aawe 34+ dan gaana kiyada kiyala ubama hoyala balapanko, ethakota allion 2012 unregistered aawe 2012 di 44+ dan registered patta gahapu ewa wikunanne kiyatada kiyalath hoyala balapanko (me waahana dekama man gaawa thibba nisa eka example ekata gaththe) waahane waradak newe man kiyanne ape ashik lanthe minissunge awulak thiyenne :P:D:D:D:D:D:P
     
    AlanBRO

    Member
    Jan 15, 2019
    635
    182
    0
    Earth

    Honda fit ලක්ෂ 30ටත් තියෙනවා 2012, සමහර විට ඊටත් අඩුවට ඇති. හයිබ්‍රිඩ් වලට අපේ මිනිස්සු බයයි. ඒකයි ප්‍රශ්නෙ.
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    Honda fit ලක්ෂ 30ටත් තියෙනවා 2012, සමහර විට ඊටත් අඩුවට ඇති. හයිබ්‍රිඩ් වලට අපේ මිනිස්සු බයයි. ඒකයි ප්‍රශ්නෙ.

    ow ban GP5 eka ehema patta aawe 45+ dan 40 wikunagannath ba.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    oya tiken mama gannawa nam ganne Picanto eka.

    eb98ac43fb86e00cc6521d1a8feafa62.jpg

    :love::love::love:
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මචං උඹට ඕන දේවල් වලින් ස්පෝටි ලුක් එක හැර අනිත් ඔක්කොම දෙන්න පුලුවන් එකම එක වාහනයයි තියෙන්නෙ ඔතන..ඒ තමයි Vitz..ස්පෝටි ලුක් එකක් නෑ..පදිනකොටත් බෝරිං..හැබැයි ලෙඩ නෑ..සර්විස් විතරයි..තෙල් ගගහා දුවන්න තියෙන්නෙ..ආයෙ කිසි කරදරයක් නැතුව දෙන්නත් පුලුවන්..දුර ගමනක් උනත් වැඩි අපහසුවක් නැතුව යන්න පුලුවන්..මං මේ වෙද්දි wagon r(2018) සහ vitz(2008) පදිනවා..wagon R එකේ options වැඩියි හැබැයි පාට්ස් ගනන් ඒ වගේම පිකප් එක කුජීතයි..සීට් උස නිසා සැප පහසුව නම් ටිකක් වැඩියි මට නම්..ඔතනින් උඹට තියෙන හොඳම option එක vitz එක..ඊට ලඟින් හරි යන්නෙ swift beetle එක තමයි..ඒකෙ driving pleasure එක නම් කියල වැඩක් නෑ..vitz එකට ලං වෙන්න වත් බෑ..හැබැයි reliability සහ resale value අතින් vitz එක ඉස්සරහින්..
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    DCT case eka nisa wenna athi

    But dan Brand New Premio Allion ganna ayata aye gaththa ganata wikunanna wenne na issarahata kohomath

    permit ekak nethuwa Allion/Premio 8-9 million deela ganna eka therumak ne. permit ekata gaththa nam lesiyenma profit thiyan denna puluwan kalayak use karala unath. tax wedi hinda godak wahana walata ae case eka thama. hybrid nam ae wasiyath ne.
     
    samilamethmal

    Active member
  • May 11, 2010
    415
    53
    28
    මචං උඹට ඕන දේවල් වලින් ස්පෝටි ලුක් එක හැර අනිත් ඔක්කොම දෙන්න පුලුවන් එකම එක වාහනයයි තියෙන්නෙ ඔතන..ඒ තමයි Vitz..ස්පෝටි ලුක් එකක් නෑ..පදිනකොටත් බෝරිං..හැබැයි ලෙඩ නෑ..සර්විස් විතරයි..තෙල් ගගහා දුවන්න තියෙන්නෙ..ආයෙ කිසි කරදරයක් නැතුව දෙන්නත් පුලුවන්..දුර ගමනක් උනත් වැඩි අපහසුවක් නැතුව යන්න පුලුවන්..මං මේ වෙද්දි wagon r(2018) සහ vitz(2008) පදිනවා..wagon R එකේ options වැඩියි හැබැයි පාට්ස් ගනන් ඒ වගේම පිකප් එක කුජීතයි..සීට් උස නිසා සැප පහසුව නම් ටිකක් වැඩියි මට නම්..ඔතනින් උඹට තියෙන හොඳම option එක vitz එක..ඊට ලඟින් හරි යන්නෙ swift beetle එක තමයි..ඒකෙ driving pleasure එක නම් කියල වැඩක් නෑ..vitz එකට ලං වෙන්න වත් බෑ..හැබැයි reliability සහ resale value අතින් vitz එක ඉස්සරහින්..

    Ubata tiyenne vitz 1.3 ekakda? 1000 eke pickup madi neda ban?
    Swift beetle nam hamme itin. Math me tike hoyanawa ekak.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Pattai neda ban.. :love: Thel wada karana eka nam adu unat kamak na, 2nd hand market ekath aduine lankave.. :baffled: Nath nam lowet mamat ganne Picanto.

    used ekak gatta nam paaduwak wena ekak na machan.
    2018- 2019 eke screen eka maru

    klims18_kia_picanto_gtline_35_850x567_ddmj.jpg
     
    saman.kumara333

    Well-known member
  • May 2, 2018
    926
    616
    93
    Vios eke fuel consumption kohomada machan?

    City 10k karanawa, 12-14k outstation, habaia plugs, air filter ahema aluthenma dala ela tune up ekak karama mage city 14k uth kara, parts,service cost okkoma baluwama pattama labai, mam 2013 gaththe 23.75kata, dunna 2018 25kta, thama a ganan mam hitanne market bahinne na, habai hodata balala ganna gannawanam :yes:
     
    pnskurera

    Junior member
  • Feb 23, 2009
    46
    7
    8
    40
    Chilaw
    VITZ eka thamai ube oya hodama option eka... used hybrid second marcket amarui denna......
    nathnam swift jeep mdel ekak balanna... karadarayak nha thel karanawa...
    VITZ eka 1000 CC
    Swift eka 1300CC
    toyota sedan wala thel karanne 10 - 17 wage thamai Allion 240,, Belta Yaris... 121
    habai ithin hybrid walath kiyana tharamatama thel wada karanne nnha..... repaire cost eka wadi..
    oya long travel karanwa kiyanne service walata yana wiyadam wadi.....
    hybrid walata wada oyata non hybrid thamai mata nam adahasa... anika oya podi car wala long travel karaddi una ganenawa .....
    http://https://www.google.com/search?
    safe=active&rlz=1C1CHBF_enLK791LK791&biw=1366&bih=576&tbm=isch&sa=1&ei=WcEeXarZCIqCjLsP6dGl-Ak&q=vits&oq=vits&gs_l=img.3..0l10.34511.37135..38194...0.0..3.525.4048.1j4-2j6......0....1..gws-wiz-img.....0..35i39j0i67._L88WsLUYDY#imgrc=7sw0o8PvJIE8AM: