මචං මේකයි සීන් එක. මට වාහනයක් ගන්න ඕනෙ.
සේරම budget එක 2.5-2.8mn වගේ තමයි තියෙන්නෙ.
ටිකක් තෙල් වැඩ කරන වාහනයක් නම් හොඳයි.
මොකද මම ටිකක් long distance travel කරනව.
ටිකක් sporty look එකක් නම් තවත් හොඳායි.
ආයෙ දෙද්දි කරදරයක් නැතිව දීගන්න පුලුවන් වෙන්නත් ඕනෙ ඉතින්.
සදාකල් ඔබ මගේ වගේ හැමදාම පදින්නත් බෑනෙ.
ලෙඩ ටිකක් අඩු එකක් වෙන්නත් ඕනෙ.
නැත්නම් ගත්ත දවසෙ ඉඳල ගැරිජ් ගානෙ යනවට වඩා හොඳයි වහ ටිකක් කන එක. 
ඔය ඔක්කොම comply වෙන වාහනයක් නම් නැති බව දන්නව.
උබලගෙන් පොඩි උපදෙස්ටිකක් තමයි ඕනෙ.
දැනට මේ range එකේ මට අහු උන වාහන තමයි:
Vits 2008-2011
Wagon-R-(2014-2017)
Swift Beetle(2005-2008)
Insight (2009)
Mazda Demio 2010
Hyundai Eon Magna 2016/2017
Suzuki Celerio LXI 2015
Kia Picanto (2015-2017)
Honda FIT GP1 (2011-2013)
ඕවයින් මට FIT GP1 ආසයි.
ඒත් එක එක්කෙනා කතන්දර කියනව.
ඉතින් බයයි ගන්න.
ඒක නැත්නම් Vitz 2010/2011 වගේ එකක් තමයි ගන්න වෙන්නෙ.
Expertලගෙන් පොඩි advice ටිකක් තිබ්බනම් ලොකු දෙයක්.
සේරම budget එක 2.5-2.8mn වගේ තමයි තියෙන්නෙ.
ටිකක් තෙල් වැඩ කරන වාහනයක් නම් හොඳයි.
මොකද මම ටිකක් long distance travel කරනව.
ටිකක් sporty look එකක් නම් තවත් හොඳායි.
ආයෙ දෙද්දි කරදරයක් නැතිව දීගන්න පුලුවන් වෙන්නත් ඕනෙ ඉතින්.
සදාකල් ඔබ මගේ වගේ හැමදාම පදින්නත් බෑනෙ.
ලෙඩ ටිකක් අඩු එකක් වෙන්නත් ඕනෙ.
නැත්නම් ගත්ත දවසෙ ඉඳල ගැරිජ් ගානෙ යනවට වඩා හොඳයි වහ ටිකක් කන එක. 
ඔය ඔක්කොම comply වෙන වාහනයක් නම් නැති බව දන්නව.
උබලගෙන් පොඩි උපදෙස්ටිකක් තමයි ඕනෙ.
දැනට මේ range එකේ මට අහු උන වාහන තමයි: Vits 2008-2011