විරල ගණයේ සූර්යග්‍රහණයක් හෙට
January 14, 2010 05:00 pm
ශ්‍රී ලංකාවාසීන්ට සූර්යග්‍රහණයක් නැරඹීමේ අවස්ථාව හෙට උදාවන බව මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි. හෙට පෙරවරු 11 . 11 සිට පස්වරු 3 . 12 දක්වා කාලය තුළ මෙය නිරීක්ෂණය කළ හැකි බව හෙතෙම පවසයි. මෙය පූර්ණ සූර්යග්‍රහණ, අර්ධ සූර්යග්‍රහණ හා...