Sooryagrahanaya!!!!

shaku_p

Member
Nov 8, 2008
2,928
36
0
Kurunegala
1715806852sun.jpg

විරල ගණයේ සූර්යග්‍රහණයක් හෙට

January 14, 2010 05:00 pm
ශ්‍රී ලංකාවාසීන්ට සූර්යග්‍රහණයක් නැරඹීමේ අවස්ථාව හෙට උදාවන බව මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි. හෙට පෙරවරු 11 . 11 සිට පස්වරු 3 . 12 දක්වා කාලය තුළ මෙය නිරීක්ෂණය කළ හැකි බව හෙතෙම පවසයි. මෙය පූර්ණ සූර්යග්‍රහණ, අර්ධ සූර්යග්‍රහණ හා වලයාකාර සූර්යග්‍රහණ වශයෙන් ආකාර තුනකින් නිරීක්ෂණය කළ හැකි බව මහාචාර්ය චන්දන ජයරත්න මහතා කියා සිටියි. වසර 55 කට පසුව දිස්වන ඉතා විරල ඝනයේ සූර්යග්‍රහණයක් වන මෙය පැහැදිලිවම නිරීක්ෂණය කළ හැකි වන්නේ යාපනය අර්ධද්වීපයට බව ඔහු තවදුරටත් ප්‍රකාශ කළේය.
 

latekid

Member
Aug 16, 2009
1,590
27
0
C mon people leve EK for one min and go out and see the beauty of the nature.this is a once in a life time opportunity