1. E

    මට නැති දේවල්

    වේදනාවක් නැතුව මැරෙන්ඩ විදියක් නෑනෙ.. මාව එකපාර උඹල වගේ ලෙඩක් දුකක් නැති කෙනෙක් වෙනවනං. (මැජික් එකක් වගේ) මාර කම්මැලියි. කතා කරන්ඩවත් කවුරුත් නෑ..
  2. E

    මට නැති දේවල්

    මටනං ඉරිසියා හිතෙනව...
  3. E

    මට නැති දේවල්

    නෑදෑයො කියල ජාතියක් ඉන්නව.. උන් පුක උඩ දාගෙන පල්ලිත් යනව.. ඒ වුණාට ඔය එකෙක්ටවත් අසරණ මාව පේන්නෙ නෑනෙ..
  4. E

    මට නැති දේවල්

    උඹ අවංක කොල්ලෙක් :yes:
  5. E

    මට නැති දේවල්

    මචං එක එක මනස්ගාත කියවන්නෙ නැතුව පොඩ්ඩක් පොළවෙ පය ගහල ඉඳපං..
  6. E

    මට නැති දේවල්

    උඹල බොරු සෝබන කාරයො විතරයි.. උඹල කවදාවත් ඇත්ත තේරුම් ගන්නෙ නෑ.. උඹලට උඹල ගැනවත් තේරෙන්නෙ නෑ..
  7. E

    මට නැති දේවල්

    මට නැති දේවල් අනිත් අයට තියෙනකොට ඊරිසිය හිතෙනව නේ.. ඕකට කෙලවෙයං කියල හිතෙනව නේ.. මටනං එහෙම හිතෙන්නෙ නෑ කියල දැං මෙතන බොරුවට කමෙන්ට් දාන්ඩ එපා :lol: අපි අවංකව අපි ගැන හිතමු..
  8. E

    Khomada P%K#

    සක්කිලි වීඩියෝ...
  9. E

    මේ ට්‍රැක් එකේ ටයිටල් එක මොකක්ද?

    මගේ රතු කොටුව නිල් කරල දියල්ලකො :love:
  10. E

    මේ ට්‍රැක් එකේ ටයිටල් එක මොකක්ද?

    මේ ට්‍රැක් එකේ ටයිටල් එක මොකක්ද? අහල බලල හොයල දෙන්ඩ. අන්තිම එකට කලින් ට්‍රැක් එක https://www.mixcloud.com/kushannkush/club-members-only-dj-kush-mix-tape-94/
  11. E

    රටක්‌ වැනසූ මිලිටරි ආඥාදායකයා

    පාලකය කෙසේ වෙතත් රටේ ජනතාව මීට වඩා දැහැමි වුණානං අද අපේ රට සුරපුරයක් :yes:
  12. E

    රටක්‌ වැනසූ මිලිටරි ආඥාදායකයා

    උඹලට වඩා බුද්ධිමත් විදියට හිතන මිනිස්සු ලංකාවෙ ඉන්නව බං
  13. E

    සිංහළුගෙන් 99%ම හෘද සාක්ෂියක් නැති උන්...

    දෙවියන්ට එහෙම කියන එක පව්... :)
  14. E

    සිංහළුගෙන් 99%ම හෘද සාක්ෂියක් නැති උන්...

    ඔව් ඒ වගේ දෙයක් තමා මම කියන්ඩ හදන්නෙ..
  15. E

    සිංහළුගෙන් 99%ම හෘද සාක්ෂියක් නැති උන්...

    මචං දෙවියො ඉන්නව කියල ඔප්පු කරන්ඩ බැරි වුණාට නෑ කියලත් ඔප්පු කරන්ඩ තාම බැරි වුණානෙ.. කට පරිස්සං කරං හිටපං ;)
  16. E

    සිංහළුගෙන් 99%ම හෘද සාක්ෂියක් නැති උන්...

    :yes: ඒත් ඒක කල්පනා කරල බලනකොට සමාජ ප්‍රශ්නවලට හේතුවක්නෙ. උස් පහත් කම් තමා සමාජ ගැටලු වලට හේතුවක් වෙන්නෙ.. ඉරිසියා කරයි. හොරකං කරයි :yes:

    No contents