සිංහළුගෙන් 99%ම හෘද සාක්ෂියක් නැති උන්...

elaelkiri

Member
Jun 8, 2018
178
11
0
උඹ කියන්නෙ හොරකම් කරන්නැති සමාජ වල උස් පහත් බේදයක් නෑ කියලද ? :confused:

ඔව් ඒ වගේ දෙයක් තමා මම කියන්ඩ හදන්නෙ..
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මචං දෙවියො ඉන්නව කියල ඔප්පු කරන්ඩ බැරි වුණාට
    නෑ කියලත් ඔප්පු කරන්ඩ තාම බැරි වුණානෙ..

    කට පරිස්සං කරං හිටපං ;)

    දෙයියෝ මොන පුකේ අමාරුවකටද බන් ඔහොම කිව්වා කියල මට අච්චු කරන්නේ!!
    යකෝ මම වත් මට මනුස්සයෙක් බැන්නට ගණන්ගන්නේ නෑ... ඔච්චර great දෙයියෝ එහෙම කාරයිද... :confused:
     
    elaelkiri

    Member
    Jun 8, 2018
    178
    11
    0
    දෙයියෝ මොන පුකේ අමාරුවකටද බන් ඔහොම කිව්වා කියල මට අච්චු කරන්නේ!!
    යකෝ මම වත් මට මනුස්සයෙක් බැන්නට ගණන්ගන්නේ නෑ... ඔච්චර great දෙයියෝ එහෙම කාරයිද... :confused:

    දෙවියන්ට එහෙම කියන එක පව්... :)
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    ඕක මනුස්ස ජාතියේ තියෙන ගතියක් ආය සිංහලු කියල වෙනසක් නෑ මමනං කියන්නේ. අපිට ඉතින් උදේ හවා හම්බෙන්නේ සිංහලු හින්ද අපිට හිතෙන්නේ මේ සිංහලුන්ගේ හැටි අනික් උන් හොඳට ඇති කියල.

    එහෙම නෑ බන්.....සෑහෙන්න වෙනසක් තියෙනවා...
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උදය ගම්මන්පිලයා නන් හෘද සාක්ෂියක් නැති එකෙක් කේවට්ට බ්‍රාහ්මණයා තරං වත් මොලයක් නැති එකෙක් ඔක්කොම සින්හලු ඒ වට්ගේ නන් මේ කතාව ඇත්ත.

    අහෝ මෙවන් වහල් කමක්.:sorry:
     
    LSD123

    Member
    Jun 19, 2018
    773
    27
    0
    Sinhalu taram pajaatha jaathiyak nathuwaathi. Edaa idan Sinhalunta tiyenne mix wechcha blood line ekak
    Yaksha , Naaga , Deewa kiyala gothra 3 k thibba.
    Passe Vijaya avith waththa wate kelala Indian blood mix una.
    Passe saren sare India walin raja waru avith unuth waththa wate kelala tawath mix una.
    Eeta passe awa Portugals. Unge blood line ekath sinhalunta mix unaa.
    Eeta passe awa Dutch. Unuth wateta kelala tawath mix una.
    Eta passe awa British un. Unuth waththa wate gihin British blood mix una.
    Thawa weladame awa Arabiye naanalatath Sinhala gaanu redda ussala Thambinge blood hitan mix athi.

    Ithin yako mechchara kawalan wechcha blood thiyena awalan genetics thiyena jaathiyak mee loke tawa athida kiyapan?

    Game arachchi , magul kapuwa idan rate maha ekaa wenakan kupaadi kame gihin gihin pawathen jathiyak.
    Avurudi 2500 mewwa eka roll karala puke gahaganna tamai thiyenne.

    Issara wedakama unath maha ekaa lamainta dunne kaali halala hodama tika denne nathuwa. Yanthra manthra okkoma ohomai. Thamunge puthatawath nodi marena bawa dana dana uth ekka ewwath nathiwa yanna taram kuhaka kamak thibba para hathi karayak edath hitiya adath innawa. Hetath idivi. Itin laranna thiyenne 2500 roll karala puke oba ganna eka tamai

    Sinhaly ikmanin wadawela yanna one.
     
    Pizza_Hut

    Banned
    Jun 10, 2018
    458
    64
    0
    තම ජාතියට වෛර නොකරන්න. කල යුත්තේ කවුරුන් හෝ වැරැද්දක් කර ඇත්නම් ඔහුට එය පැහැදිලි කර දීමයි. නැතහොත් ඔහුව තම ජීවිතයෙන් ඈත් කිරීමයි. :D
     
    Pizza_Hut

    Banned
    Jun 10, 2018
    458
    64
    0
    Sinhalu taram pajaatha jaathiyak nathuwaathi. Edaa idan Sinhalunta tiyenne mix wechcha blood line ekak
    Yaksha , Naaga , Deewa kiyala gothra 3 k thibba.
    Passe Vijaya avith waththa wate kelala Indian blood mix una.
    Passe saren sare India walin raja waru avith unuth waththa wate kelala tawath mix una.
    Eeta passe awa Portugals. Unge blood line ekath sinhalunta mix unaa.
    Eeta passe awa Dutch. Unuth wateta kelala tawath mix una.
    Eta passe awa British un. Unuth waththa wate gihin British blood mix una.
    Thawa weladame awa Arabiye naanalatath Sinhala gaanu redda ussala Thambinge blood hitan mix athi.

    Ithin yako mechchara kawalan wechcha blood thiyena awalan genetics thiyena jaathiyak mee loke tawa athida kiyapan?

    Game arachchi , magul kapuwa idan rate maha ekaa wenakan kupaadi kame gihin gihin pawathen jathiyak.
    Avurudi 2500 mewwa eka roll karala puke gahaganna tamai thiyenne.

    Issara wedakama unath maha ekaa lamainta dunne kaali halala hodama tika denne nathuwa. Yanthra manthra okkoma ohomai. Thamunge puthatawath nodi marena bawa dana dana uth ekka ewwath nathiwa yanna taram kuhaka kamak thibba para hathi karayak edath hitiya adath innawa. Hetath idivi. Itin laranna thiyenne 2500 roll karala puke oba ganna eka tamai

    Sinhaly ikmanin wadawela yanna one.

    ponnaya tho marila Ballek wela ipadiyan. wesige putha. :)
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,260
    113
    Gotland

    කෝමද ඒක :rolleyes::D

    මං දාන්න හිටිය කමෙන්ට් ඒක. ලෙසටම කිලා තිනවා ශින්හලයට රිදෙන්න

    ශින්හලු කියන්නේ ලෝකේ ඉන්න ගොඩක්ම මිශ්‍ර උන ජාතීන්ගෙන් එකක්. අව්ල තින්නේ එහෙම මිශ්‍ර උනාම හොඳ ලක්ෂණ නිලීන වෙලා පජාත කුප්ප ලක්ෂණ මතු වෙලා ලෝකේ ඉන්න 2 වෙනි කැරිම ජාතිය බිහිවීම. ඒ තමා ශින්හලය.

    කසුන්ක්ද්ප් කියන්නේ ඇත්ත 99% හාර්ට් එකේ තියා ලබ්බේ වත් සාක්කියක් නැති පජාත උන්.
     
    :cool::yes::yes: Kelinna puluwannam mulinma kelinne Thamunge laginma inna ekaata. Aninna puluwan nam mulinma aninna nalanne tamunge hodama yaluwage ehemath nathnam sahodarayage gaanita. Thsmunge lagin inna eka diyunu wenawata kamaththak tjiyenawa namuth uu thamuntath wada ihalata yanna hadanawanam mulinma kelola nathi karala daanneth uuwa. :angry:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911
    113
    සිංහළුන්ගෙ ලොකු ප්‍රශ්නයක් තියෙනවා තමයි. ඒත් වෙනත් රටවල් වලත් ඔය ප්‍රශ්නෙ තියෙනවා.
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    there no good people around us
    so cut the crap

    perfect people don't exist, so don't pretend to be one :yes:
     
    Last edited:

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    එහෙම නෑ බන්...
    සුද්දන්ගේ අපේ උන්ට වඩා qualities සැහෙන්න හොදයි...

    ඕක මනුස්ස ගතිය උනාට හොද සංස්කෘතියක හැදුනම ඔහොම වෙන්නේ නෑ..

    උඹ එහෙනම් සුද්දො දැකලා නැහ. අපි සුද්දො කියනවා ගොඩක් එවුන්ට,
    හරි සුද්දො යුරොපියන් සම්භවයක් තියෙන උන් ,එකෙනුත් රියල් සුද්දා තමා බ්‍රිටිෂ් ,

    කමක් නැහැ.
    අපි දකින්නෙ අපෙ රටට සංචාරය කරන්න එන සුද්දො විතරයි

    එත් වෙනත් රටකට එක්කො බටහිර, නැත්තම් මැදපෙරදිග වගෙ ගියානම් තෙරෙවි සුද්දො කියන්නෙ කොච්චර පාහරයොද කියලා

    අපෙ උන් බටහිර රටකට ගියත් අපෙම උන් එක්ක ,ඉන්දියන් එවුන් එක්කනෙ ඉන්නෙ. අවාරෙට පොල් එනවා වගෙ සුද්දෙක් එක්ක කතා කරාවි

    එත් මන් දන්න නිසා කියන්නෙ උඹ හිතන තරම් සුද්දා සුදු නැහැ.

    අපෙ ජාතියෙ පොඩි මිනිහාගෙ උනත් මනුස්ස කම තියෙනවා ,
    පෙනුමෙන් ලස්සන නැති වෙන්න පුළුවන්, අඩු පාඩු නැත්තෙම නැහැ, එත් අපෙ උන්ගෙ ගුණාත්මක පැත්තක් තියෙනව සුද්දාට සාපෙක්ෂව.