1. E

    පරණ වෙච්ච නොට්ටු

    10 කොලේ පෑන් ඉරක් තිබුණ.. 20 කොලේ හම්පඩ වෙලා. ටිකක් ඉරිලත් තිබුණ
  2. E

    පරණ වෙච්ච නොට්ටු

    ඉතිං ඒව වෙනුවට අලුත් නෝට්ටු ගහයි..:cool:
  3. E

    මේ A/L ගාණ හදල දියල්ලකො

    බොහොම අමාරුවෙන් පළවෙනි පියවර තේරුම් ගත්ත :P
  4. E

    පරණ වෙච්ච නොට්ටු

    පරණ වෙච්ච නොට්ටු උඹල ගාව පරණ වෙච්ච නෝට්ටු තියෙනවනං, කාබන් ඉරි ඇඳපු නෝට්ටු තියෙනවනං බැංකු එකවුන්ට් එකකට දාන්ඩ පුළුවන්.. මම අද රුපියල් 30ක් දැම්ම.. 20කුයි 10කුයි :P
  5. E

    Rottweiler Puppy

    ඔය කිව්වට මට ලබ්බඩෝවෙක් ගන්ඩ සල්ලි නෑ බං.. ගෙදර ඉන්නෙ වල් බල්ලෙක් Labrador Retriever ලගෙ youtube videos දැක්කම ආස හිතෙනව :love: උඹ ගත්ත බලු පැටියත් ලස්සන ඇති :yes::love:
  6. E

    මේ A/L ගාණ හදල දියල්ලකො

    මට 35යි.. මට උඹට තරංවත් ඒලෙවල් මැත්ස් බෑ.. නිකං ඔය ආසාවට බලනව..
  7. E

    මේ A/L ගාණ හදල දියල්ලකො

    PDF වුණාට කමක් නෑ. ඔය තියෙන්නෙ ගින්දර වගේ :cool: thanks
  8. E

    ඉරාක සිරකරුවා සහ පුතු

    එහෙනං උඹට නියම හතුරෙක් මේ වෙනකං හම්බවෙලා නෑ.. අවංකවම මටනං උඹ හිතන විදියට හිතන්ඩ අමාරුයි... පොඩි පොඩි වැරදිනං කා අතිනුත් සිද්ධ වෙනව.. ඒ වුණාට ඉන්නව මහ කාලකණ්නි අසමජාති මිනිස්සු.. ඒ වගේ මිනිස්සු ගැනනං මට අනුකම්පාවක් නෑ..
  9. E

    ඉරාක සිරකරුවා සහ පුතු

    මොකක්ද බං ඔලුවට දාල තියෙන්නෙ... ඒක නැතුව ලමයට කතා කරන්ඩ දුන්නනං ඉවරයි..
  10. E

    is there any 5 amp AC ?

    :rolleyes:
  11. E

    තැපැල් වර්ජනය ආර්ථිකයට හොඳයි

    ලියුම් කියන්නෙ ඉතිං, බිල් ටිකයි, නත්තල් කාඩ් වෙසක් කාඩ් තමා... :lol:
  12. E

    Rottweiler Puppy

    puppy :love: ඇයි උඹ මේ ජාතියෙන් එකෙක් ගත්තෙ... මම නං ආස ලබ්බඩෝලට
  13. E

    මේ A/L ගාණ හදල දියල්ලකො

    මචං මට ඔය ලින්ක් එක එවපං. ටයිප් කරන්ඩ ගියාම එපා වෙනව
  14. E

    මේ A/L ගාණ හදල දියල්ලකො

    හදල පෙන්නපංකො ඉතින්...
  15. E

    මේ A/L ගාණ හදල දියල්ලකො

    මේ A/L ගාණ හදල දියල්ලකො
  16. E

    UNDERWORLD in SRILANKA

    මචංල අජිත් මුතුකුමාරණ කිව්වම මට ඉස්සර සිංදු කියපු කොණ්ඩෙ වවපු ඩයල් එකක් මතක් වෙනව... :confused: ඒ මෙයාමද නැත්තං වෙන කෙනෙක්ද?
  17. E

    ගෙඩි_දෙක_කොහොමද

    https://www.youtube.com/results?search_query=ataka+nataka+2012

    No contents