අනිකගෙන් තමන්ට තමන්ගෙ පවුලට වෙන පීඩාවන් ඉවසගන්ඩ බැරුව, පොලිසියටත් කියල බැරිම තැන (කට්ටිය පොලිසියත් අල්ලන්නෙ ඉන්නෙ) මිනිමැරුමක් සිද්ධ වුණොත්,
කෙලින්ම නීතිය ක්‍රියාත්ම වෙන්නෙ අර තාඩන පීඩනවලට ලක් වෙච්ච මිනිහමයි.. (මිනිමැරුමක් සිද්ධ කළා කියල)
උඹලට මතකද බාගෙට පිච්චුණ මළ සිරුරක් වාහනේක දාගෙන යනකොට...