මේක කතාකරන්න ගියොත් හරි පුළුල් මාතෘකාවක්. මගේ අදහස ටිකක් වෙනස්. මම කාලයක් මස් මාළු කාපු කෙනෙක්. පස්සේ මටම හිතුනා අපි මැරිච්ච සතෙක්ව , එහෙම නැත්නම් සතෙක් මරාගෙන කන්නේ ඇයි කියලා. අපි නොමරුවත් ඒ සතා මැරෙන්න කාගේ හරි ආහාරයක් වෙනුවෙන්. ඒ කියන්නේ අපි කන නිසයි එයාල මරන්නේ. අපිට ඒ පවින් ගැලවෙන්න බැ...