1. D

    ඔප්පු වර්ග

    සින්නක්කර ඔප්පු,ජය බූමි ඔප්පු,පැවරුම් ඔප්පු,ප්‍රකාශන ඔප්පු,බිම් සවිය ඔප්පු.... මේ වගේ ඔප්පු වර්ග ගොඩාක් තියෙනවනේ... දන්න කෙනෙක් මේ වර්ග ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද ?මිලදී ගන්න,විකුනන්න,ඉදි කිරීම් කරන්න තියෙන හැකියාව.... මේවල හොඳ නරක එහෙම....
  2. D

    නින්ද....

    දැං දවස් ගානක ඉඳන් නින්ද යන්නෙ නෑ බං.... රෑට ඇඳට ගිහින් පැය 3ක් විතර ඔහේ ඉන්නවා... ඈනුම් යනවා...එච්චරයි ...නින්ද යද්ඩ්දි නින්ද යද්දි 4,5 විතර වෙනවා... උදේටත් නැගිට්ටෙනවා 8 වෙන්න කලින්...කැරිම කරුමයක්.... ------ Post added on 1620419896
  3. D

    මොරගහහේන

    මොරගහහේන පැත්ත ගැන දන්න කවුරුත් ඉන්නවද? කොහොමද ඒ පැත්තේ ඉඩම් වල ගනන් එහෙම? කොලඹ යන්න එන්න එහෙම වෙලාව කොහොමද බස් වල ? හොරණට ඇවිත්ද යන්න ඕනෙ?
  4. D

    නුවර එලියේ බස් එකකින්....

    නුවර එලියෙ යන්න හිතං ඉන්නව මචං.... වාහනයක් නම් නෑ මුකුත්.... නුවර එලිය පැත්තෙ බස් එකෙන් ගිහිං බලල එන්න පුලුවං තැං මොනවද තියෙන්නෙ? හග්ගල,කන්දෙ ඇල වගේ බස් එකේ යන්න එන්න ලේසි තැං... වාහනයක් සෙට් කරගන්න තරම් සල්ලියක් නෑ මචං.ඒකයි..... දන්න කෙනෙක් ඉන්නව නම් පොඩ්ඩක් කියන්න යන්න ඕන බස් එකත් එක්කම....
  5. D

    ඕ ලෙවල්

    කොලඹ ඉස්කෝල වල OL අන්තිම වාර විභාග පේපර් තියෙන කවුරුත් ඉන්නවද?
  6. D

    වැක්සින් එක

    මේ දැන් ඉන්දියාවෙන් ගෙන්නලා ගහන වැක්සින් එක කොහොම එකක්ද බං ? සයිඩ් ඉෆෙක්ට් වලට තමයි බය .....
  7. D

    කොස්ගම කඳුගොඩ

    මචන්ලා .... කොස්ගම කඩුගොඩ කියන පැත්ත ගැන දන්නා කවුරුත් ඉන්නවද? කොස්ගම ඉඳන් බස් එහෙම කොහොමද?වටපිටාව ගැන එහෙම?
  8. D

    ජීවත් වෙන්න

    නාගරික පරිසරයකින් මිදිලා, නෑදෑ හිත මිතුරන්ගෙන් වෙන් වෙලා කොහේ හරි ඈත පළාතක ජීවත් වෙන එක ගැන ඔයාලගේ අදහස කොහොමද? පහසුකම් (වතුර,විදුලිය,ප්‍රවාහන,සන්නිවේදන...) ගැන එහෙම සලකල බලද්දී....
  9. D

    Share market

    ශෙයා මාර්කට් එක ගැන දන්න කෙනෙක් ඉන්නවද? ඒකෙ invest කරන හැටි එහෙම? ලාබ පාඩු? පටන් ගන්න ඕන හැටි එහෙම?
  10. D

    බස් සින්දු

    අර බස් වල දාන්න අනුමත කරපු සින්දු සෙට් එක ගන්න ලින්ක් එකක් තියෙනවද? සීඩී එකක් තියෙනව සමහර බස් වල....
  11. D

    ෆොටෝ කොපි සහ ප්‍රින්ටර්

    කවුද බං කිරියෙ හිටිය නේද මේව විකුනන කෙනෙක්? කලිං පෝස්ට් එකක් දෙකක් දැක්කා මතකයි...
  12. D

    holman film

    genu holmanak inna hindi or tamil film ekak kiyapallako....geniyekta awesa wena jathiye ekak unath kamak be.. parana ekak unath kamak ne....
  13. D

    පොල් පරාල

    පොල් කොටයකින් පොල් පරාල හදා ගනිද්දි සාමාන්‍යයෙන් ගනන් හිලව් කොහොමද?අඩියකට? අනික මැශින් එකකින් වැඩේ කරනවා නම් ඒකට කරන්ට් බිල එහෙම ගොඩක් යයිද? දන්න කෙනෙක් ඉන්නවා නම් පොඩි හෙල්ප් එකක් දෙන්නෝ.....
  14. D

    පරණ හින්දි film එකක්....

    පරණ හින්දි film එකක් තියෙනවා මතක කවුරු හරි ඉන්නවද? sunney deol ඉන්නවා වගෙයි මතක.... හොර කණ්ඩායමක ලොක්කා ... අශ්වයෝ පිටේ වගේ ගිහින් මංකොල්ල කන්නේ.... ඔටුවෝ රංචුවක් අස්සේ වෙඩි තියා ගන්න සීන් එකකුත් තියෙනවා...වතුර බෝතලයක් ගන්න ගිහිල්ලද කොහෙද වෙඩි වදිනවා... කෙල්ලට ළමය හමබවෙන්න ඉන්න අස්සේ..... මට...
  15. D

    Upay

    Upay app eka gena podi wistharayak kiyanna puluwanda danna kenekta? Wasi awasi,extra charges wage dewal? Mama app eka dagaththata loku deyak danne ne eka gena... Thanks...
  16. D

    kalamanakarana sahakara

    closing date me maseta dala neda? danna beruwa maga aruna aya innawa nam dala balanna....
  17. D

    ane manda

    ane manda ban.. welwakata oluwata pissu wage. dan 30k wayasa. eth thama inna asa aurudu 15,16 kale wage...e kaledi pattama nidahasak hithata thibunane school wada thibunata...dan wage wagakeem anan manan mukuth ne...jeewithe barak pathalak ne... welawakata hena kanagatuwak enwa e kale nethi una...

    No contents