Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
D
බෙහෙත් පෙත්තක්
Boehringer Ingelheim කියන කම්පැනි එකේ 5S කියල දාල තියෙන බෙහෙත් පෙත්තක් තියෙනවා.. කහ, දුඹුරු වගේ පාටක් තියෙන්නේ... ඉලිප්සාකාර හැඩයක් තියෙන්නේ....එක පැත්තක 1000 කියලත් තියෙනවා....රිදී පාට කවරයක් තියෙන්නේ.... මේක මොකට පාවිච්චි කරන බෙහෙතක්ද කියල දැන ගන්න පුලුවන්ද?
darkhair
Thread
Sep 2, 2022
Replies: 12
Forum:
ElaKiri Help
D
Toshiba T2507P Photocopy toner
Toshiba T2507P Photocopy toner wagayak thiyenwa... ganna kauruth innawa nam pm karanna
darkhair
Thread
Jul 27, 2022
Replies: 1
Forum:
ElaKiri Help
D
නුවර පාර.... ගාලු පාර
අද බස් වැඩ කරනවද බං? CTB ඒව නම් නෑනේ....
darkhair
Thread
Apr 28, 2022
Replies: 5
Forum:
ElaKiri Help
D
ඉඩමක් මිලට ගැනීම....
ඉඩමක් ගන්න කොට මැනුම් ගාස්තු, lawyer ගාස්තු,මුද්දර ගාස්තු,ඔප්පු ගාස්තු එහෙම වියදන් කරන්න ඕන ඉඩම ගන්න කෙනාද? නැත්තං විකුනන අයිතිකාරයද? එහෙම නැත්තං දෙන්නම සමසේ මුදල් යොදවලද?
darkhair
Thread
Mar 4, 2022
Replies: 9
Forum:
ElaKiri Help
D
රුපියල් 5000
රුපියල් 5000ක් නැති වෙලා බං මගේ... සාක්කුවෙ තිබිල වැටෙන්න ඇති handfree එක ගන්න කොට.... බස් එකේදි..... වෙඩින් දෙකකුත් තියෙනව මේ සතියෙ... මාර හිරවිල්ලක් හිර වෙන්නේ.... 😢😢😢 දුක තමා...
darkhair
Thread
Mar 1, 2022
Replies: 2
Forum:
ElaKiri Talk!
D
සයිප්‍රස්
සයිප්‍රස් ඉන්න කෙනෙක් දන්නව නම් කියනවද මේ දවස් වල එහෙ ඉඳන් ලංකාවට එන්න බැරිද කියල... ෆ්ලයිට් වැඩ නොකරන හරි එම්බසි එක වහල හරි මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද?
darkhair
Thread
Jan 7, 2022
Replies: 1
Forum:
ElaKiri Help
D
බුද්ධි පරීක්ෂණ සහ අභියෝග්‍යතාව
බුද්ධි පරීක්ෂණ සහ අභියෝග්‍යතාව ප්‍රශ්න වලට වැදගත් වන කෙටි ක්‍රම මොනවද ? ඒවල නෝට් එකක් එහෙම තියෙන කෙනෙක් ඉන්නවා නම් දාන්න පුලුවන්ද?
darkhair
Thread
Nov 19, 2021
Replies: 5
Forum:
Education
D
මිනිස්සු දියුණු වුන විදිහ
films, tv srs මොනවද බන් තියෙන්නේ මිනිස්සු දියුණු වුන විදිහ සම්බන්දව තියෙන ? ගින්දර,යකඩ වගේ හොයා ගත්තු කාලේ ගැන වගේ එහෙම?කාර්මික විප්ලවය වෙනකන් වගේ ....
darkhair
Thread
Oct 27, 2021
Replies: 7
Forum:
ElaKiri Talk!
D
සිරි රජ සිරි ෆිල්ම් එක
සිරි රජ සිරි ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් එකක් තියෙන කෙනෙක් එවන්නකො පුළුවන් නම්.... යු ටියුබ් තියෙන එක එච්චර කොලිටි නෑ වගේ...
darkhair
Thread
Oct 5, 2021
Replies: 8
Forum:
Movies TV and Radio
D
කුෂන් සෝෆා සෙටි එකක්
කුෂන් එකක් දාපු සෝෆා සෙටි එකක් අලුත් පෙනුමක් ගන්නේ කොහොමද මචං ? අලුතෙන්ම රෙද්ද ගහන්නේ නැතුව? වැකුම් කරලා වගේ දෙයක් කරන්න පුලුවන්ද?
darkhair
Thread
Oct 3, 2021
Replies: 7
Forum:
ElaKiri Help
D
ත්‍රිපෝෂ
ත්‍රිපෝෂ වලට කිරි පිටියි සීනියි දාල උණු වතුර වලින් කවලං කරල කකා හිටිය කලිං සමහර වෙලාවට.... කිරි පිටි ප්‍රශ්න හිංද කන්න බැරි උනා එහෙම කාලෙකින්.... කිරි පිටි වෙනුවට ආදේශකයක් නැද්ද?
darkhair
Thread
Oct 1, 2021
Replies: 26
Forum:
ElaKiri Help
D
පොඩි බාත්රූම් එකක් හදාගන්න
මේ දවස් වල යන ගණන් එක්ක පොඩි බාත්රූම් එකක් හදාගන්න කියක් විතර යයිද? වර්ග අඩි 25-30ක විතර ...බිත්ති බඳින්නත් ඕනේ .... කොමඩ් එකයි, නාන්න ෂවර් එකයි, ටැප් එකයි, සින්ක් එකයි .... ටයිල් ඇතුව සහ නැතුව සාමාන්‍ය මට්ටමේ .... හොඳම කොලිටීම බඩු දාල නෙවෙයි....
darkhair
Thread
Sep 8, 2021
Replies: 21
Forum:
ElaKiri Help
D
online banking research
online banking සහ කුඩා පරිමාණ ව්‍යාපාර සම්බන්ධව research එකක් කරන්න තියෙනවා.... මේ සම්බන්ධව උදව්වක් කරන්න පුළුවන් කවුරුත් ඉන්නවද? online banking ගැන හරි කුඩා පරිමාණ ව්‍යාපාර ගැන හරි research කරපු කෙනෙක් එහෙම?
darkhair
Thread
Aug 24, 2021
Replies: 1
Forum:
ElaKiri Help
D
බැද්දගාන පාර්ක් එක...
මේ දවස් වල ඇරලද මේක? තියෙන නම්බර් එක වැඩ කරන්නෙත් නෑ....දැන ගන්න විදියක් නැද්ද? ලඟදි ගිය කෙනෙක් ඉන්නවද?
darkhair
Thread
Jul 15, 2021
Replies: 28
Forum:
ElaKiri Talk!
D
ඇප වෙන්න පුළුවන් වාර
ණයක් ගන්න ඇප වෙනකොට ඇපකරුවට ඇප වෙන්න පුළුවන් වාර ගණනක් තියෙනවද ? එකම බැංකුවේ කියන එක අදාල වෙන්නේ නෑ නේද?
darkhair
Thread
Jul 8, 2021
Replies: 23
Forum:
ElaKiri Help
D
ෆ්‍රිජ් එකක් ගන්න උදව්වක්....
70000කට වගේ අඩුවෙන් ගන්න තියෙන හොඳ ෆ්‍රිජ් මොනවද? බිල් එකටත් ලොකුවට අවුලක් නොවෙන..... Brand,model එක්කම දන්න කෙනෙක් පොඩ්ඩක් උදව්වක් කරනවද?
darkhair
Thread
Jul 5, 2021
Replies: 20
Forum:
ElaKiri Help
D
සිගරට් ගංජා ගහන එක නවත්තන්න
සිගරට් ගංජා ගහන එක නවත්තන්න කියල පොඩි ආසාවක් ආව.... කාලාන්තරයක් තිස්සේ හැමදාම ගහල නවත්තපු කට්ටිය ඉන්නවා නම් කියන්නකෝ කොහොමද මේක කරගන්න ඕනේ? දැනට අවුරුදු 7ක් 8ක් විතර ඉඳන් හැමදාම ගංජා , සිගරට් බිව්වා... දවස් 10ක් 15ක් වගේ ඕනනම් නොගහ ඉන්න ඇති මේ කාලෙටම ....
darkhair
Thread
Jul 1, 2021
Replies: 45
Forum:
ElaKiri Talk!
D
ලක්ශ 10ට ගෙයක්....
මේ වගේ එව්වා කොහොමද බං?
darkhair
Thread
Jun 27, 2021
Replies: 17
Forum:
ElaKiri Talk!
D
පරණ කතා
සෙනෙහෙවන්තයෝ, සත්පුරවැසියෝ වගේ පරණ කතා නැද්ද ඩවුන්ලෝඩ් කරගන්න එහෙම ? ඉන්ගම්මාරුව එහෙම දැන් යනවනේ රුපවාහිනියේ ......
darkhair
Thread
Jun 26, 2021
Replies: 12
Forum:
ElaKiri Talk!
D
Email
Email එකක් අපි log වෙන්නැතුව කොච්චර කාලයක් තිබ්බොත්ද auto deactivate වෙන්නේ? ඊට පස්සෙ ආයිත් ඒ address එකම use කරන්න ගන්න පුලුවන්ද තව වතාවක්? එහෙම නැත්තං කොච්චර කාලයක් log නොවී තිබ්බත් එහෙම deactivate වෙන්නෙ නැද්ද?
darkhair
Thread
May 24, 2021
Replies: 17
Forum:
ElaKiri Help
1
2
Next
1 of 2
Go to page
Go
Next
Last
No contents
Top
Bottom