කිරියේ යහළුවනි, යෙහෙළියනි,
SLAS & SLEAS exam දෙකම gazette කර ඇති බව දැනටමත් බොහෝදෙන දන්නවා ඇති.
මම දැනට කරන රැකියාව අනුව මෙම exam සදහා නිසියාකාරව පංතියක් සදහා සහාභාගි වීමේ හැටලුවක් පවතී. මට මෙන්ම තවත් අයට මෙම ගැටළුව තියෙන්න පුළුවන්.
මෙනිසා පංති සදහා සහභාගී වෙන අය note එක කිරිය හරහා share...