windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Machan mm film ekaka vlc eke play kala eka kedi kedi play wenne, mokadda dane na aula neda

    MEka thamai film eka.
    'The Boy Next Door 2015 HD1080P HC UNCENSORED MP4 MURD3R'

    උබේ 535 එකක් නේද තියේන්නේ?
    535 එකේ හයිඩෙෆිනිශන් ප්ලේ කරනකොට කැඩෙනවා.
    720 ප්ලේ කරනකොට නම් ඒ හැටි අව්ලක් නෑ.
     

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    ඔච්චර ලොකු එකක් නම් ලගදි ආවේ නෑ නේ.
    මු මේ අප්ඩේට් නොකර තිබිලා අප්ඩේට් කරන්න ගත්ත එකෙක්ද දන්නේ නෑ.


    Gaddi thibuna eka thamai bn thiyenne. cyan eka. me update eka mokakda kiyala balaganta vidihak nadda...
     

    Goprou

    Active member
  • Oct 17, 2014
    219
    48
    28
    උබේ 535 එකක් නේද තියේන්නේ?
    535 එකේ හයිඩෙෆිනිශන් ප්ලේ කරනකොට කැඩෙනවා.
    720 ප්ලේ කරනකොට නම් ඒ හැටි අව්ලක් නෑ.


    අඩෝ මුන් කොටියම කන්න එපැයි, දෙන්කොටනම් කියන්නේ HD වැඩ කියලනේ....

    :(:(:(:(:(:(:(:(:(:(
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අඩෝ මුන් කොටියම කන්න එපැයි, දෙන්කොටනම් කියන්නේ HD වැඩ කියලනේ....

    :(:(:(:(:(:(:(:(:(:(

    උබට කවුද කිව්වේ 535 එකේ හයිඩෙෆිනිශන් වැඩ කියලා?
     

    Goprou

    Active member
  • Oct 17, 2014
    219
    48
    28
    උබට කවුද කිව්වේ 535 එකේ හයිඩෙෆිනිශන් වැඩ කියලා?

    කඩේ කොලුවා තමයි, මාත් හොයලා බැලුවේ නැ ගත්තා
    :no::no::no::no:
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • එකෙන්ම සුපිරි..... අපේ නෝනා තමා ඔය ගෝල්ඩ් කලර් එක ඕනේ කිව්වේ එයාට...... නියමෙටම තියෙනවා බං හොඳ කොලිටි පැකින් එකක එන්නෙත්...... ස්ක්‍රීන් ස්ටිකර් එකකුත් ෆ්‍රී එනවා.......

    එළ මචං. මමත් එකක් ගන්න ඕනෙ :)
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • කඩේ කොලුවා තමයි, මාත් හොයලා බැලුවේ නැ ගත්තා
    :no::no::no::no:

    මම නම් ඔය කඩේ කොකටුවො කියන ඒවා විස්වාස කරන්නෙම නෑ බං.
    ගොඩක් උන් 10 ක් කිව්වොත් 5 ක් ම බොරු.
    එක්කෝ උඹලගෙන් අහනවා. නැත්තං ඉතිං google දෙය්යෝ තමා ;)
     
    Status
    Not open for further replies.