ඕව ඇත්ත බන්, මම නං දැකල නෑ ඒත් ගම් වල ඔය සීන් තියෙනව, මම ඇහැට දැක්ක එකම සීන් එකයි ඒකත් හොල්මන් නෙවෙයි, යම් තැනක :P නිධානයක් තියෙන පොට් එකක් තියෙනව, එතන ඇතුලට ගියහම යම් යම් සංකේත තියෙන තැනක් සෙට් වෙනව, ඒක පාස් කරල පොඩ්ඩක් ඇතුලට යනකොට මායිම් ගල් දෙකක් සෙට් වෙනව, එතන තියෙන වැල් වලට කියන්නෙ "පොඩි...