මාලිගාවත්ත "කුඩු පුරයක්" කරේ තම්බි සෙට් එ

ruff2000

Banned
Sep 12, 2007
937
339
0
සිංහල මගේ රට
මාලිගාවත්ත "කුඩු පුරයක්" කරේ තම්බි සෙට් එ

මාළිගාවත්තට පාතාල ඇඳිරි නීතිය, පාතාල කල්ලි රාත‍්‍රියේ මුර සංචාර

මාළිඟාවත්තේදීම පාතාල නායකයෙකු වන රාෆුල්ට වෙඩි ප‍්‍රහාරය එල්ල වීමත් සමඟ එම ප‍්‍රදේශයේ සවස 6.00න් පසු ‘මාමාස්මි’ගේ පාතාල කල්ලිය විසින් නිල නොවන ඇඳිරි නීතිය පනවා ඇතැයි ආරක්‍ෂක බුද්ධි අංශ වාර්තා කරයි.

මෙම ප‍්‍රදේශයට පාතාල මර්ධන කණ්ඩායම් ඇතුළු වී ඇතැයි යන බිය නිසා රාත‍්‍රී කාලයේදී පාතාල කල්ලිවල සාමාජිකයන් මුර සංචාරවලද නිරත වෙමින් සිටින බවද සඳහන්ය.
 
  • Like
Reactions: Rana Rala

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,189
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    මෝඩ ජොක් කියන්නේ මෙවට තමයි. දැන් කුඩු ගෙන්නේ මමාසිමි විතරයිනේ. මැරවින් කුඩු දුමී ලා ගෙන්නේ සබන් කුඩු වෙන්නඇති.
    ආගම් දෙකේම මත්ද්‍රවය භාවිතය ,වෙලඳාම ප්‍රතික්ශේප කරලා තියනවා . දැන් මුස්ලිමෙකු මත්ද්‍රව්ය විකුනණවා කියලා ජාතිය ඇදලා කතාකරන එක මහ කුජිත් වැඩක්.


    දැන් බලාපල්ලා මේ රෆ්2000 කියන කුජිතයාගේ නුවණේ තරම .මෙ වගේ බුරුවන් හින්දා රටම ගිනි ඇවිලෙන්න පුළුවන්
     
    Last edited:

    anti-terror

    Member
    Aug 26, 2010
    407
    57
    0
    මොන ජාතියක උනත් කමක් නැහැ කුඩු ගෙනත් විකුණන උන් සේරම පිට්ටනියකට ගෙනත් ගල් ගහලා මරලා දාන්න ඔනේ.... සුළු පිරිසක් නිසා රටේ බහුතරයක් මැරෙන්න දෙන්න බැහැ... ගල් ගහලා මරලා දාපල්ලා ඔකුන් සේරම....