Facebook , E-mail Accounts හැක් කරන්න පහසුම ක්‍රමය !
Hi කස්ටිය.....අද ගේම් එක දෙන්න යන්නෙ Cafe යන කස්ටියට Shot එක හම්බවෙන විදිහට....මේකයි සීන් එක....අපි ගිහිල්ලා බස්සලා එනවා පොඩි Software පොජ්ජක්......ඒකෙන් Keyboard එක Record වෙනවා..ආපහු තමන්ට කැමති දවසක නිකන් ගිහිල්ලා ඒටික දාගෙන ඇවිල්ලා ආතල් එකේ බලනවා...
හරි වැඩේ පටාං ගමු..
මුලින්ම ගිහින් මෙතනින් [URL="http://download.cnet.com/TypeTeller/3000-2094_4-10459595.html"][/URL]මේ Software පොජ්ජ ගලපගන්න....
ඊට පස්සෙ ඒ Software එක ගිහිල්ලා Cafe එකක Install කරන්න.(කාටවත් හොයාගන්න බැරි තැනක Install කරන්න.)
Install කරන්නේ කොහොමද?
ඔයා Download කරගත් Software එක Computer එකේ Copy Paste කරලා Typeteller කියලා තියෙන setup file එක double click කරලා Extract කියන Button එක Click කරන්න. දැන් වැඩේ හරි.
මේ Software එකෙන් කෙරෙන්නෙ මොකක්ද?
මේ Software එකෙන් කෙරෙන්නෙ අපි Keyboard එකේ Type කරන හැම දෙයක්ම සටහන් වෙන එක.
අනිත් අය type කරල තියෙන දේවල් බලන්නෙ කොහොමද?
ඔයා මේ Software එක Install කරපු තැනට ගියාම Typeteller කියලා Application File එකක් ඇති. ඒක Double Click කරලා Open Log කියන Button එක ඔබන්න.
ඒකෙන් අපිට අවශ්‍ය දේවල් හොයාගන්නෙ කොහොමද?
Keyboard එකේ Ctrl ඔබාගෙන Alt එබුවාම අකුරු Type කරන්න කොටුවක් ඒවි. ඒකෙ ඕන කරන වචනෙ Type කරාම ඒ වචනෙ තියෙන තැන Highlight වේවි. උදා:-Facebook
ටිකක් මොලේ පාවිච්චි කලොත් හරි.
හරි එහෙනම් වැඩේ ඉවරයි...දැන් සමහර කස්ටිය හිතනවා ඇති මෙච්චර පු* ඉරාගන්නෙ මොකටද වෙන ලේසි ක්‍රම තියෙද්දි කියලා.....
මම මේක කලේ අනිත් ක්‍රම තේරෙන්නෙ නැති අය ඕන තරම් ඉන්න නිසා.....
හරි කොහොම උනත් කමක් නෑ..කස්ටිය කරලා බලන්නකෝ
වැඩේ හොඳයි කියලා හිතෙනවා නම් සලකලා යන්න....එහෙනම් අපි ගියා..ජය ශ්‍රී !!