මම නම්, රෑට....,
Fair and handsome Face wash එකෙන් මූණ හෝදනවා
මොකක්ද ගෝල්ඩ් පාට Scrub එකක් තියෙනවා.. ඒක කරනවා
Janet Vitamin C ක්‍රීම් එකක් ගාලා.. පැය භාගෙන් හෝදලා දානවා
Dr Rashel සීරම් එක දානවා.... එච්චරයි !
උදේට කරන්න දෙයක් හොයාගන්න ඕනා...
Sunscreen එකක් තාම හූස් කරන්නේ නෑ... කරන්න ඉන්නේ...