හිරුණිකාගේ විවාහය දෙදරයි..🔴

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,279
    47,141
    113
    දෙදෙනාගේම කැමැත්තෙන් විවාහ දිවියෙන් වෙන්වීමට තීරණය කළ බව සමගි ජන බලවේගයේ හිටපු පා.ම හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සිය පෞද්ගලික ෆේස්බුක් ගිණුමේ සටහනක් තබයි.

    wvXJxlt.jpeg

    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,576
    75,459
    113
    දෙදෙනාගේම කැමැත්තෙන් විවාහ දිවියෙන් වෙන්වීමට තීරණය කළ බව සමගි ජන බලවේගයේ හිටපු පා.ම හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සිය පෞද්ගලික ෆේස්බුක් ගිණුමේ සටහනක් තබයි.

    wvXJxlt.jpeg
    මිනිහට ශුවර් එකටම ශේප් ලයිෆ් එකක් ඕන වෙන්න ඇති, ඒත් මේ ගෑනි පොලිටික්ස් නිසා සෑහෙන රිස්ක් එකක් ගන්න එක අතාරින්න කැමැති නැතුව ඇති.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,279
    47,141
    113
    මිනිහට ශුවර් එකටම ශේප් ලයිෆ් එකක් ඕන වෙන්න ඇති, ඒත් මේ ගෑනි පොලිටික්ස් නිසා සෑහෙන රිස්ක් එකක් ගන්න එක අතාරින්න කැමැති නැතුව ඇති.

    හිරුණිකාගේ හඬපට ඵහෙමත් ඵළියට අාව නේද රන්ජන් ඵක්ක..රන්ජන් නිසා තමා ගොඩක් ඔය වගේ පවුල් අවුල්‍ වුනේ..සමහර අය ඒ කාලේ ගණන් ගත්තේ නෑ වගේ හිටියට කාලයක් යනකොට ප්‍රශ්ණ වැඩි වෙනව අැති ගෙවල් වල..මොනා වුනත් රන්ජන් ඒ කරපු වැඩේ වැරදියි..
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,459
    36,393
    113
    මැදමහනුවර
    හිරුණිකාගේ හඬපට ඵහෙමත් ඵළියට අාව නේද රන්ජන් ඵක්ක..රන්ජන් නිසා තමා ගොඩක් ඔය වගේ පවුල් අවුල්‍ වුනේ..සමහර අය ඒ කාලේ ගණන් ගත්තේ නෑ වගේ හිටියට කාලයක් යනකොට ප්‍රශ්ණ වැඩි වෙනව අැති ගෙවල් වල..මොනා වුනත් රන්ජන් ඒ කරපු වැඩේ වැරදියි..
    රන්ජන්ම ඕනෙද බන් ඩිවෝස් කරන්න? බලපන්කො කට ඒ ගෑණිගෙ. වක්කඩ වගේ

    හැබැයි ගෝටා එලවන වෙලාවෙ හැමෝම ගෝටගෙ ගෙවල් ලගට යන්න බයෙන් ඉද්දි මෙයා තමයි තව ගෑණු සෙට් එකක් එක්ක ගියේ
     
    Last edited:

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,601
    6,172
    113
    රන්ජන්ම ඕනෙද බන් ඩාවෝස් කරන්න? බලපන්කො කට ඒ ගෑණිගෙ. වක්කඩ වගේ
    රන්ජන් ge uncle neda Vijaya kumaranatunga ? :rolleyes: both having same taste
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    බැඳපු එකා පිරිමි පෙනුමක් තිබුනට ගෑනියෙක් වගේ එකෙක්ද කොහෙද. ඉන්ජෙක්ශන් එකක් ගහන්න යද්දී මර ලතෝනි දිදී හිටිය වීඩියෝවක් ගියා. අවුරුදු දහයම ගෑනිගෙන් ගූටිකකා බැනුම් අහ අහ බල්ලා වගේ ඉන්න ඇති. 🤣
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,576
    75,459
    113
    හිරුණිකාගේ හඬපට ඵහෙමත් ඵළියට අාව නේද රන්ජන් ඵක්ක..රන්ජන් නිසා තමා ගොඩක් ඔය වගේ පවුල් අවුල්‍ වුනේ..සමහර අය ඒ කාලේ ගණන් ගත්තේ නෑ වගේ හිටියට කාලයක් යනකොට ප්‍රශ්ණ වැඩි වෙනව අැති ගෙවල් වල..මොනා වුනත් රන්ජන් ඒ කරපු වැඩේ වැරදියි..
    ඒවා එච්චර සීන් නෙවී බන්, ඩයල් එක මොඩල් කෙනෙක්, ඌත් බඩු ගහලා ඇති. ඊට වඩා ඌට ප්‍රශ්නේ ඇත්තෙ උගෙ ලමයි 3 (2ද 3ද)ට always available අම්මා කෙනෙක් නැති එක. ඔය හුත්ති රිමාන්ඩ් හිටියා නේද කාලයක්.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,667
    8,402
    113
    එකම අවුල පවර් නැති නිසා තර්ජන ඇති බන්. අරූ ඇතුලට දැම්මේ මෙකිනේ. කොයි වෙලේ හරි බඩු හම්බ වෙයි කියල මිනිහට බය ඇති මේ ටිකේ උන සිද්දිත් එක්ක.
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,526
    6,386
    113
    හරි මිනිහෙක් නම් රන්ජගෙ කෝල් රෙකෝඩ් ආපු වෙලේම ඩිවෝස් කරල දාන්න ඕන වේසිව. මේකිගෙ පාතාල කාරයො දාල මෙච්චර කල් බලෙන් තියා ගත්තද දන්නෑ
     
    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,316
    113
    එහෙම දෙන්නගෙ කැමැත්ත තිබුණා කියලා දික්කසාද වෙන්න පුලුවන්ද?
     
    • Like
    Reactions: netnet

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මම නම් එකෙන්ම බාර ගන්න කමතයි, එත් අපිට දෙන එකක් නැ.
    බාරගන්නවනං උවමනාම වෙලාවට විතරක් බාරගෙන වැඩේ ඉවරවුනාට පස්සේ ආයේ අම්මන්ඩිටම බාරදියන්. 🤣