පාස්පෝට් එකේ පොටෝ එකකුයි... මෙඩිකල් එකත් ගැළපෙන විදිහට හදන්න කියලා 1,500ක් ඩිපෝසිට් කරන්නයි කියලා, පොන් නම්බර් එකකුයි අකවුන්ට් නම්බර් එකකුයිත් දාපන් ෆේස්බුක් එකට ගිහින්.... අනිවා දහ පාලෙස් දාහක්වත් හොයාගන්න පුළුවන්....
*ලස්සනට කථාකරන්න පුළුවන් එකෙක්නම් ඉතින් ඉලක්කම් 6ක ගානක් හොයාගෙන 50,000ක...