ඔව් බන්. ඔය ලෝකේ පාවිච්චි වෙන අනික් භාෂා එක්ක බැලුවම සිංහල භාෂාව සුපිරි. අනික් එක 5 වෙනියටද කොහෙද ලස්සනම අකුරු තියෙන භාෂාව. ඕනෙම වචනයක් ශබ්ද කරන විදියටම ලියන්න පුළුවන්. cut ,put ප්‍රශ්න නැති තරම්. භාෂාවටම අවේනික අකුරු. ලංකාව තමයි එකම රට බහුතරයක් කතා කරන.සිංහල සුපිරි භාෂාවක් බන්.
භාෂාවක් කියන්නේ ගහක් බෝ. එක කාලයකදි අතු දාලා ලියලලා එනවා. කාලයක් ගත වෙද්දි වේලිලා මැරිලා යනවා. ඊට පස්සේ යක්ඛ පුත්තුන්ට උනත් සිංහල කියලා එකක් නැති වෙලා යනවා.සිංහල භාෂාව හොඳයි... හැබැයි දැන් තනි භාෂාවක් විදිහට භාවිතයට ගන්න පට්ටම අමාරුයි... එන්න එන්න ඇති වෙනවා නෙමේ නැති වෙනවා මිසක්...
* දැන් ආවා Car එකක්
* TV එක Off කරපන්
* Lock එක දාලා තියෙන්නේ
* Fan එක කැඩිලා
* Tap එක වහන්න, වගේ හරිම සරල දෙයක්වත් එදිනෙදා කියවෙන්නේ නෑනේ බං තනි සිංහලෙන්.... හිතපන් මේවා සිංහලෙන් කිය වෙන්නෙම නෑනේ..
* දැන් ආවා මෝටර් රථයක්
* රූපවාහිනිය ක්‍රියා විරහිත කරන්න
* අගුළු දාලා නෑ
*විදුලි පංකාව කැඩිලා
* කරාමය වහන්න, වගේ හරිම සරල දේවල් වලටත් මෙහෙම වෙලා කියන්නේ ඉතින් අළුත් අළුත් ගැඡඩ් සහ තාක්ෂණය සම්බන්ධ දේවල් ගැන කථා කරලාත් තේරුමක් නෑ....
භාෂාවක් දියුණුයිනම් වෙන්න ඕනා ඒක වැඩිපුර පැතිරෙන එකයි...
අපේ දේ අපිට වටිනවා.. සිංහල ගැම්ම.. යක්ඛ පුත්තු Feeling එකෙන් ගත්තහම තමයි පට්ට වෙන්නේ... හැබැයි ඇත්ත වෙනයි !
ප.ලි. බනින්න එපා බං.. අපි ඇත්ත දැනගෙන යක්ඛ පුත්තු විදිහට ඉමු !!!!!!

නිම්තෙරේ
නුරා හැඟුම්
නෙක
නෙත්සරයක්
මේ වචන වල තේරුම කියල දෙන්න පුලුවන්ද?
කොහොමද මේ වගේ සිංහල වචන වල තේරුම හොයාගන්නේ?
ඉස්සර අපේ ඉංග්‍රීසි සර් කෙනෙක් හිටිය...සිංහල භාෂාව හොඳයි... හැබැයි දැන් තනි භාෂාවක් විදිහට භාවිතයට ගන්න පට්ටම අමාරුයි... එන්න එන්න ඇති වෙනවා නෙමේ නැති වෙනවා මිසක්...
* දැන් ආවා Car එකක්
* TV එක Off කරපන්
* Lock එක දාලා තියෙන්නේ
* Fan එක කැඩිලා
* Tap එක වහන්න, වගේ හරිම සරල දෙයක්වත් එදිනෙදා කියවෙන්නේ නෑනේ බං තනි සිංහලෙන්.... හිතපන් මේවා සිංහලෙන් කිය වෙන්නෙම නෑනේ..
* දැන් ආවා මෝටර් රථයක්
* රූපවාහිනිය ක්‍රියා විරහිත කරන්න
* අගුළු දාලා නෑ
*විදුලි පංකාව කැඩිලා
* කරාමය වහන්න, වගේ හරිම සරල දේවල් වලටත් මෙහෙම වෙලා කියන්නේ ඉතින් අළුත් අළුත් ගැඡඩ් සහ තාක්ෂණය සම්බන්ධ දේවල් ගැන කථා කරලාත් තේරුමක් නෑ....
භාෂාවක් දියුණුයිනම් වෙන්න ඕනා ඒක වැඩිපුර පැතිරෙන එකයි...
අපේ දේ අපිට වටිනවා.. සිංහල ගැම්ම.. යක්ඛ පුත්තු Feeling එකෙන් ගත්තහම තමයි පට්ට වෙන්නේ... හැබැයි ඇත්ත වෙනයි !
ප.ලි. බනින්න එපා බං.. අපි ඇත්ත දැනගෙන යක්ඛ පුත්තු විදිහට ඉමු !!!!!!
අනිත් එක මචං. පිටරට නිශ්පාදන මෙහෙට එනව කියන්නෙ ඒවට සිංහල නම් නෑ.... ඉංග්‍රීසි කලවම් වෙන්නම වෙනව....* දැන් ආවා මෝටර් රථයක්
* රූපවාහිනිය ක්‍රියා විරහිත කරන්න
* අගුළු දාලා නෑ
*විදුලි පංකාව කැඩිලා
* කරාමය වහන්න, වගේ හරිම
ඔව් ඒක අනිවා වෙන වැඩක් අළුත් දේවල් එන්නෙම සිංහලෙන් නෙමේ.... හැබැයි බං.. ON / OFF කරනවා වගේ ක්‍රියාපද එහෙමත් හද්ද පිටිසර ඉංග්‍රීසි වලට ගොඩාක් දුර ගම්වල වැඩිහිටියන්ට පවා කියවෙන තැන් තියෙනවා.....
අනිත් එක මචං. පිටරට නිශ්පාදන මෙහෙට එනව කියන්නෙ ඒවට සිංහල නම් නෑ.... ඉංග්‍රීසි කලවම් වෙන්නම වෙනව....
උඩ ඔය ක්වෝට් කරල තියෙන කොටසෙ තියෙන වචනත උනත් පසු කාලීනව හදපු (මොඩිෆයි කරපු) වචනනෙ....
"මෝටර් රථය" මෝටරය කියන්නෙ ඉංග්‍රීසිනෙ...
"කරාමය" කියන්නෙ ශුවර් එකට පෘතුග්‍රීසි හරි ලන්දේසි හරි කෑල්ලක්...
අනිත් ඒවත් ඒ වගේ කොටස් අමුනල හදාපුව වෙන්න ඇති...
සිංහල භාෂාවේ මනරම් words by කුණුහරුප පරමේෂ්වර
හැබැයි මචන් යක්ඛ හුත්තිගේ පුත්තු කියල වැලලෙන්න හදන හුත්තිගේ පුතාල හින්දද කොහෙද තමයි සිංහල චාටර් වෙන්නේ. උන් තමයි චාටර් කරන්නේ. සිංහල ලස්සනයි. ලස්සන උඩට රෙන්න කරාම කැතයි.සිංහල භාෂාව හොඳයි... හැබැයි දැන් තනි භාෂාවක් විදිහට භාවිතයට ගන්න පට්ටම අමාරුයි... එන්න එන්න ඇති වෙනවා නෙමේ නැති වෙනවා මිසක්...