මේ උඩ කියල තියෙන ඔක්කොම හරි. Salone එකකින් කරනවා නම් 50000-100000, වගේ ගානක් යනවා natural hair system එකකට, salon එකේ නම මත
සති 2-3 වගේ යන කොට glue sticker එක බුරුල් වෙනවා, එතකොට අයේ salon ගිහින්, වැවිලා තියෙන කොන්ඩේ shave කරලා, hair system එකේ තියෙන පරණ glue අයින් කරලා නැවත tape ගහල අලවන්න...